වතු කම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක්

හැටන් – ෂැනන් වතුයායේ සේවය කරමින් සිටි පිරිසකට එල්ල වූ බඹර ප්‍රහාරයකින් පුද්ගලයින් සිව්දෙනෙකු තුවාල ලබා වටවල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

අද (26) දින එම වතුයායේ කම්කරුවන් පිරිසක් සේවය කරමින් සිටියදී ගසක බැඳ තිබූ බඹර කුඩුවක් ඇවිස්සී එහි සිටි බඹරුන් විසින් එම පිරිසට ප්‍රහාරය එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම තත්ත්වය පිළිබඳව කරන ලද විමසීමක දී අදහස් දැක්වූ වටවල ප්‍රාදේශීය රෝහලේ නිලධාරියකු පවසන ලද්දේ, හැටන් ෂැනන් වතුයායේ සිදු වූ බඹර ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කරන ලද සිව්දෙනාගේ තත්ත්වයන් බරපතළ නොවන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56