වත්තල ෆැක්ටරියක ඉන්දියානුවන් 92කට කොවිඩ්

වත්තල හේකිත්ත ප‍්‍රදේශයේ මහා පරිමාණයේ යකඩ නිෂ්පාදන කර්මාන්ත ශාලාවක සේවයේ නියුතුව සිටි සේවකයින් 128 දෙනෙකු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකින් කොවිඞ් ආසාදිතයින් බවට තහවුරුව තිබෙනවා.

හඳුනා ගෙන ඇති කොරෝනා වෛරස ආසාදිතයන් අතරින් පුද්ගලයින් 92 දෙනෙකු මෙම කර්මාන්ත ශාලවේ සේවයේ නියුතු ඉන්දියන් ජාතිකයන් බවද ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් සඳහන් කළා.

අදාළ කර්මාන්ත ශාලාවේ සේවකයින් 194 දෙනෙකු ඇන්ටිජන් පරීක්ෂණයට යොමු කර තිබුණා.

මේ වන විට අදාළ කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දැමීමට කටයුතු යොදා ඇති අතර හඳුනාගත් කොරෝනා ආසාදියන් ප‍්‍රථිකාර මධ්‍යස්ථානවලට යොමුකර ඇති බවත් කම්හලේ ඉතිරි සේවකයින් කර්මාන්ත ශාලාව තුළම නිරෝධායනයට යොමු කොට ඇති බවත් ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් කියා සිටියා.

  1. රටේම මිනිසුන් ලොක්ඩවුන්,ඒ උනාට airport ඇරල,ඉන්දියාවම ලංකාවේ,අසරන මිනිසුන් පරිස්සම් නෑ කියල බොරුවට කෑගහනව,
    මේ ජීවිත විනාශ වෙන්නෙ පාලකයෝ නිසා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උඹලගේ පොලිසිය ඕනි දෙයක් කරපන්..ඕකද යකෝ පොලිසියේ නීතිය - අම්මලා වැස්සේ තෙමීගෙන වන්දනා කරන්නේ
02:46
Video thumbnail
ශිරන්ති කියන්නේ තරුණ කෙල්ලෙක් නෙවෙයි..බොරුවට ලෙඩවෙලා නෑ
10:20
Video thumbnail
වැලිගමින් සොයාගත් මත්ද්‍රව්‍ය උර පරික්ෂා කරන අයුරු - නාකොටික් DIGත් ඇවිත්
01:15
Video thumbnail
වැහි පිට වැහි දාහක් වැස්සත් පා ගමන යනවා - තොපි තව පලයල්ලා මිථ්‍යා දුෂ්ටිකයින්ගේ දානේවලට
03:56
Video thumbnail
මහින්දට බිරිඳගේ රැකවරණය අවශ්‍යම මොහොතක ආණ්ඩුව මේක කළේ ?බිරිඳ ඉන්න ඕනි බෙහෙත් ටික හරි දෙන්න
04:32
Video thumbnail
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි තත්ත්වයක් - ප්‍රබල අකුණු ඇතිවෙන්න පුළුවන්
03:54
Video thumbnail
පා ගමනේ කොළඹට එන මිනිස්සු මහ වැස්සට තෙමෙන හැටි - විමල්, ගම්මන්පිල ඇතුළු සෙට් එකත් එතන
01:17
Video thumbnail
මට තමයි ග#න්න තියෙන්නේ උඹලා ඔක්කොම එකතුවෙලා - මම හිතුවේ අපිට උදව් කරන්න ආපු ළමයෙක් කියලා
04:20
Video thumbnail
විමල්, ගම්මන්පිල ඇතුළු දේශපාලන ප්‍රබලයින් වැස්සේ තෙමීගෙන පා ගමනට එකතුවෙයි
01:14
Video thumbnail
ඥානසාර හිමිට සමාව ඉල්ලා ජනපති කාර්යාලයට ආ සීලරතන හිමි - ජනපති විනාශ කරන්නේ මේ හෙංචයියෝ
04:59