වත්තල – පල්ලියවත්තේ වෙඩි තැබීමේ සිද්ධියේ වෙඩික්කරු අල්ලයි

වත්තල පොලිස් වසමේ කදිරාන පල්ලියවත්ත ප්‍රදේශයේ දී පසුගිය ජුලි මස 23 වනදා උත්සව ශාලාවක පැවති සාදයක දී වෙඩි තබා පුද්ගලයෙක් ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු සමඟ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ ද සහාය ඇතිව සිදුකරන ලද විමර්ශනයකින් පසු මෙම සැකකරුවන් තිදෙනා ඊයේ (07) අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් තිදෙනා ජින්තුපිටිය, මාතලේ සහ කඩුවෙල යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 26, 35 සහ 36 යන වයස්වල පසුවන අය බවයි පොලිඉසිය පැවසුවේ.

මෙම සැකකරුවන්ගෙන් එක් සැකකරුවෙකු වෙඩික්කරුවන් පැමිණි මෝටර් රථය පැදවූ රියැදුරු බවටත්, තවත් සැකකරුවෙක් වෙඩික්කුරු ලෙස ක්‍රියාකර ඇති බවට සහ අනෙක් සැකකරු අපරාධකරුවන්ට සැඟව සිටීමට ආධර අනුබල දුන් පුද්ගලයෙකු බවට හඳුනාගෙන තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03
Video thumbnail
ලාල්කාන්ත මාධ්‍යය පෙන්නලා දැම්ම සත්තම - "මු..මුන් අපේ වචනයකට කෙ#න්නමයි හදන්නේ..කෙ#පල්ලකෝ"
02:53
Video thumbnail
කොමිසමෙන් එළියට ආ බන්දුල හෙළිකල දේ - "අපි වෙනස් ජාතියක දේශපාලන සත්වයෝ"
05:20
Video thumbnail
පන්සලේ විදුලි බල්බ නිවලා චෛත්‍යයේ කොත සහ චූඩාමාණික්‍යය හොරු උස්සලා
01:47
Video thumbnail
රුවන්වැලි මහසෑ නායක හිමියන් ළමා දිනය වෙනුවෙන් කළ අපූරු ක්‍රියාව
14:57
Video thumbnail
නපති ප්‍රධානත්වයෙන් අරඹපු කටුනායකට ගුවන් යානා ඉන්ධන ගෙන යන නව නළ මාර්ගයේ ඉදිකිරීම
01:06