“වටිනාම මිනිසා අපේ සිරිසේන” – දයාසිරි හේතු සහිතව කියයි

පසුගියදා පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාරක සභා රැස්වීමෙන් පසු මාධ්‍ය හිටපු ජනපතිවරයාව වටකරගත්තා.

ඒ ජනපතිවරයාගෙන් වොයිස් කට් එකක් ගැනීමටයි.ශ්‍රී.ල.නි.ප සභාපතිවරයාද වන සිරිසේන මහතාගෙන් මෙසේ අදහස් ගැනීමට හේතුව පක්ෂ මහ ලේකම් ජයසේකර මහතා හෙළි කළා.

“වටිනා මිනිසා කවුද කියලා මාධ්‍යයටත් දැන් තේරිලා. ඒකනේ වට කරගත්තේ” පක්ෂ මහලේකම්වරයා හෙළි කළ හේතුව ඒකයි.

හිටපු ජනපතිවරයා මාධ්‍ය අමතා කරන ප්‍රකාශ මේ දිනවල ජනප්‍රියයි.විශේෂයෙන්ම හිටපු ජනපතිවරයා කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ හා රොෂාන් රණසිංහ රාජ්‍ය අමාත්‍යවරයා සම්බන්ධයෙන් කරන ප්‍රකාශ වාද විවාද වලට පවා භාජනය වුණ චරිතයක්



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොරුවට සුදනෝ වෙන්න එපා - මෙන්න වසන්ත ඔයාගේ හොරකම
09:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
08:28:24
Video thumbnail
ශෂීන්ද්‍ර රාජපක්ෂට එරෙහි නඩුවේ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරයි
00:31
Video thumbnail
සිවුර ගැලවීමේ සිද්ධිය ගැන මහනායක හාමුදුරුවන් ජනාධිපති එක්ක සාකච්ඡා කරයි
00:58
Video thumbnail
ශිරන්තිව වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීම පැහැර හැරලා - මෙය ඉතාම වැරදිසහගත ක්‍රියාවක්
05:03
Video thumbnail
ප්‍රසාද් සර් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
06:30
Video thumbnail
ආණ්ඩුව පටන්ගත්තු වාරිමහිමට මාස ගාණකට පසු වෙලා තියෙන විනාශය - මුදල් අතුරුදන් - මිනිස්සුන්ට යකා නගියි
11:52
Video thumbnail
ආණ්ඩුවේ කාන්තා හඬක් විපක්ෂයට ඇඩෙන්නම දෙයි
09:26
Video thumbnail
සජිත් ආණ්ඩුවේ කෙරුවාව හෙළිකරයි - රැවටීම ගැන අපිට ලොකු වේදනාවක් තියෙනවා
06:34
Video thumbnail
රටේ ආරක්ෂාව වෙනුවෙන් ඥානසාර හිමි කට ඇරියේ - ඥානසාර හිමි ගැන පොහොට්ටුව කිව්ව දේ
06:28