වචනවලට රැවටුනොත් රට ආගාධයට යනවා – අලි සබ්‍රි

ජාතික ජන බලවේගයේ (NPP) ප්‍රතිපත්ති ප්‍රකාශනය විවේචනය කරමින් අමාත්‍ය අලි සබ්රි ප්‍රකාශ කළේ, “වචනවලට රැවටුනොත් රට ආගාධයකට යාම වැළැක්විය නොහැකි” බවයි.

එතුමා මෙලෙස ප්‍රකාශ කළේ පසුගිය අගෝස්තු 26 වනදා කොළඹ දී පැවති ‘පුළුවන් ශ්‍රී ලංකා’ මාධ්‍ය හමුවට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අලි සබ්රි මහතා මෙරට පැවති ආර්ථික තත්ත්වය පිළිබඳවත්, වර්තමානයේ ආර්ථිකය පවතින ක්‍රමවේදයත්, රට නැවත් ගොඩ නැගිය යුත්තේ කෙසේද යන්න පිළිබඳවත් කරුණු ගෙන හැර දැක්වූවා.

  1. Dear Ali F….,
    Is there any other depth that this country go down? Get ready to pay back all what your clan has wasted. Specially the enormous amount of money you and your family and friends wasted on foreign trips.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14