වගා ළිඳකින් ගොඩට ගත් සද්දන්තයා (ඡායාරූප)

කැකිරාව ඔලොම්බැව ප්‍රදේශයේ වගා බිමක තිබූ අනාරක්ෂිත වගා ළිඳකට ඇද වැටී සිටි වනඅලියෙකු නිරුපද්‍රිතව ගොඩ ගැනීමට විජිතපුර වනජීවී බීට්ටු කාර්යාලයේ නිලධාරීන් කටයුතු කර තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරකට අනුව කළ සොයා බැලීමක දී මෙම වන අලියා ළිඳකට වැටී සිටින ආකාරය දක්නට ලැබුණු බවයි.

පසුව වනජීවී නිලධාරීන් සහ ගම්වාසීන් එක්ව අලියා බේරා ගැනීමේ මෙහෙයුම් දියත් කෙරුණා.

මෙම වනඅලියා පෙර දින රාත්‍රියේ එම වගා ළිඳට වැටෙන්නට ඇති බවයි වනජීව නිලධාරීන් සඳහන් කළේ.

ළිඳෙන් ගොඩගැනුණු වනඅලියා අවුරුදු 25ක් පමණ වයසැති සත්ත්වයෙක් බව ද පැවසෙනවා.

එම සත්ත්වයා කලාවැව ජාතික උද්‍යානය ආශ්‍රිතව සැරිසරන සත්ත්වයෙකු බවයි වනජීවී නිලධාරීන් පැවසුවේ.

ජේසීබී යන්ත්‍ර ආධාරයෙන් වන අලියා ගොඩ ගැනීම සිදු කෙරුණු අතර ඊට පැයක පමණ කාලයක් ගත වූ බව ද වාර්තා වනවා.

WhatsApp Image 2024 08 26 at 15.14.17
WhatsApp Image 2024 08 26 at 15.14.15
WhatsApp Image 2024 08 26 at 15.14.14
WhatsApp Image 2024 08 26 at 15.14.13 1
WhatsApp Image 2024 08 26 at 15.14.13
WhatsApp Image 2024 08 26 at 15.14.12 1
WhatsApp Image 2024 08 26 at 15.14.12
WhatsApp Image 2024 08 26 at 15.14.11 1
WhatsApp Image 2024 08 26 at 15.14.11
WhatsApp Image 2024 08 26 at 15.14.10 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නිරෝෂා සංවේදී වී නන්දා මාලනිය වෙනුවෙන් පිටකල වදන් - ඇයගේ අඩුව පුරවන්න ආදේශකයක් නෑ
02:34
Video thumbnail
මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
01:18
Video thumbnail
මොන කාල#ණ්නිද මුන්..සල්ලිවලින් කාලා ආතල් ගන්නවා - මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
03:18
Video thumbnail
නන්දා මාලනීට නාවික හමුදාපති පැමිණ දුන් නිල ආචාර‍ය - නාවික හමුදාපතිව මිනිස්සු වට කරගයි
00:42
Video thumbnail
බොන්න වතුර නැතිව දුක් විඳින දේවහූව ගම්මානයේ මිනිස්සු - වකුගඩු රෝගීන් එන්න එන්නම වැඩිවෙනවා
14:15
Video thumbnail
නිවී ගිය යශෝරාවයට කාදිනල් හිමි අවසන් බුහුමන් දෙන්න ආ අයුරු - අපේ ජාතික වස්තුවක් අහිමි වුණේ
00:53
Video thumbnail
හෙළ ගීයේ අමරණීය ස්වරයට, නාවික හමුදාපතිගේ ගෞරවනීය සැලියුට් එක
00:34
Video thumbnail
දෙපා නොමැතිව මාලනීට සමුදෙන්න ආ පුද්ගලයා බලන්නකෝ
01:04
Video thumbnail
හේමාල් මාලනියට අවසන් ගෞරව දක්වන්න ආ හැටි
00:26
Video thumbnail
මාලනියට සුනිල් හදවතින්ම පුද කළ අවසන් සිපගැනීම
00:23