වගා ළිඳකට වැටුණු අලි සිව්දෙනා ගොඩගත් මෙහෙයුම (ඡායාරූප)

රිටිගල ප්‍රදේශයේ අනාරක්ෂීත වගා ළිඳකට වැටී සිටි වන අලි සිව්දෙනෙක් ඉන් ගොඩගැනීමට වනජීවී නිලධාරීන් අද (29) මෙහෙයුමක් දියත් කළා.

මෙලෙස වගා ළිඳේ වැටී සිටි එම වන අලින් සිව්දෙනා අතර මව් කෙනර දෙදෙනෙකු සහ පැටවුන් දෙදෙනෙකු සිටි බවයි වනජීවී නිලධාරීන් සඳහන් කළේ.

ඊයේ (28) රාත්‍රියේ ආහාර සොයා ගම්වැදුනු වන අලි රංචුවක සිටි සතුන් සිව්දෙනෙක් මෙලෙස වගා ළිඳට වැටී ඇතයි අතර, රිටිගල, ගනේවල්පොල, මොරගොඩ සහ අලගොල්ලෑව යන වනජීවී කාර්යාලවල නිලධාරීන් මෙම මෙහෙයුම සඳහා එක්ව සිටියා.

පැය කිහිපයක් පුරා ක්‍රියාත්මක කෙරුණු බේරාගැනීමේ මෙහෙයුමෙන් පසුව ගොඩගත් වන අලි සිව්දෙනා කුඹුක්වැව ප්‍රදේශයේ රක්ෂිතයකට පළවා හැරීමට කටයුතු කර තිබුණා.

WhatsApp Image 2023 10 29 at 5.49.22 PM 1 2
WhatsApp Image 2023 10 29 at 5.49.22 PM 1
WhatsApp Image 2023 10 29 at 5.49.21 PM 1
WhatsApp Image 2023 10 29 at 5.49.20 PM 2
WhatsApp Image 2023 10 29 at 5.49.20 PM 1 2
WhatsApp Image 2023 10 29 at 5.49.20 PM 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56