spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වගාබිමට ගිය කත වන අලියාට බිලි

හොරොව්පතාන පොලිස් වසමට අයත් නබඩවැව ප්‍රදේශයේ දී වන අලි ප්‍රහාරයකට ලක් වූ කාන්‍තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 40ක කාන්තාවක් බවයි වාර්තා වුණේ.

අද (23) පෙරවරුවේ මෙම කාන්තාව සිය නිවස ආසන්නයේ පිහිටි වගාබිමට යාමේ දී මෙලෙස වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

අප වාර්තාකරු සඳහන් කළේ මියගිය කාන්තාවගේ මෘත ශරීරය හොරොව්පතාන ප්‍රාදේශීය රෝහල වෙත යොමු කිරීමට කටයුතු කර ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
8
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?