ලෝක සාම මධ්‍යස්ථානය හර්යානා හි ගුරුග්‍රම් හි විවෘත කෙරේ

ඉන්දියාවේ පිහිටුවන ලද ප්‍රථම ලෝක සාම මධ්‍යස්ථානය හිටපු ජනාධිපති රාම් නාත් කෝවින්ද්, ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් විවෘත කෙරුණා.

හිටපු ජනාධිපති කෝවින්ද් පැවසුවේ ලෝකයේ සාමය සහ සහජීවනය ඇති කිරීමට ලෝක සාම මධ්‍යස්ථානය කටයුතු කරන බවයි.

ගුරුග්‍රාම් හි පිහිටි මෙම මධ්‍යස්ථානයේ හඬ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහ ලෝක ආගම් පාර්ලිමේන්තුවේ ද ඇසෙනු ඇතැයි හිටපු ජනාධිපතිවරයා පැවසුවා.

ලෝක සාම මධ්‍යස්ථානයේ සමාරම්භක උත්සවය අධ්‍යාත්මික සහ සමාජ සේවයේ ‘මහකුම්භයක්’ වන අතර, මෙතැන් සිට ලෝක සාමයේ සහ සහජීවනයේ අසිරිමත් අනාගතය වේගවත් වනු ඇතැයි ඔහු විශ්වාසය පළ කළා.

මධ්‍යස්ථානයේ ප්‍රධානී ජෛන ආචාර්ය ලෝකේෂ් පැවසුවේ වර්තමාන ලෝකය ප්‍රචණ්ඩත්වය, යුද්ධය, පරිසර දූෂණය සහ අසමානතාව වැනි ගැටළු සමඟ පොරබදමින් සිටින කාලයක ලෝක සාම මධ්‍යස්ථානය පිහිටුවීම සමාජයේ දිශානතිය සහ තත්ත්වය වෙනස් කිරීමට දායක වනු ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක් - හතර වටේම STF එක දාලා
01:25
Video thumbnail
දවස් පහේ ජනපතිලා ඉන්නේ..සෙනසුරාදා, ඉරිදා නිවාඩුද කොහෙදෝ - රට හදන්න ඉස්සර ඔයාගේ ලේකම් හදාගන්න
07:18
Video thumbnail
22 ගැන වාසුදේව කට අරියි - තීන්දු ලැබෙන්නත් ඉස්සර සැක කරන අය තමයි පෙත්සම් ගේන්නේ
02:46
Video thumbnail
ජනාධිපති ලේකම් කාර්යාලය අසල උණුසුම් - 8 - 5 ජනපති නෙවෙයිනේ..කාර්යය මණ්ඩලයේ කවුරුත් නෑ
07:48
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49