ලෝක වාර්තාවක් සමඟ මවගේ කුසින් එළියට ආ පුංචි පැංචා

උපතින් ලොව කුඩාම දරුවා ලෙස සැලකෙන, ක්වෙක් යූ ෂුවාන් සිංගප්පූරු රෝහලක ප්‍රතිකාර ලබා ඉන් පිටත්ව ගොස් තිබෙනවා. මෙම දරුවා මාස 13ක කාලයක් අදාළ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා ගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කියා සිටියේ. 
දරුවාගේ උස සෙන්ටිමීටර් 24 ක් බව ද සඳහන්. එමෙන්ම උපතේ දී ඔහුගේ බර ග්‍රෑම් 212ක් ලෙස සටහන් වූ බවයි රෝහල් වාර්තා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළේ. අදාළ දරුවාව සති 25 ක් වැනි කාලයකින්  ප්‍රසූත වී ඇති  බව ද සඳහන්. 2018 වසරේදී ග්‍රෑම් 245ක් බරැතිව උපත ලැබු අමෙරිකානු දැරියක් ලොව කුඩාම දරුවාට හිමි වාර්තාව තමන් සතු කරගෙන සිටියා. සුවය ලබා රෝහලින් පිටත්ව යන විට යූ ෂුවාන්ගේ බර කිලෝග්‍රෑම් 6.3ක ලෙස සටහන් වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
193
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴වත්මන් කාලගුණ තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාව..
26:26
Video thumbnail
මහින්දගේ කාලයේ හදපු පාලමක්.."අපේ ඇදේ තියෙන්නේ මීට වඩා හොඳ ලී"මේ පාලම දිරලා
03:17
Video thumbnail
සනත් නිශාන්තගේ සොහොයුරා හැඬූ කඳුලින් වසර පහ හමාරකට සිපිරිගෙට ගිය හැටි
01:16
Video thumbnail
මේවා මොල නෙවෙයි මොල ගෙනාපු නැව්නේ..මුදල් විතරක් නෙවෙයි කෑමත් උස්සපු සොරදෙටුවා
03:16
Video thumbnail
සජිත් කුපිත වී කට උත්තර නැතිවෙන්න කියයි..බොරුවෙන් ආණ්ඩු කරන්න එපා..බොරු දත්ත තියෙන්නේ
06:43
Video thumbnail
කාසිංගමට ගිය සජිත් හිනාවේවි අහපු දේ.."පිස්සුනේ..මාසයක් තියා සතියක් කන්න බෑනේ"
02:25
Video thumbnail
DV චානක කොමිසමට කළ ඇස් උඩයන හෙළිදරව්වේ පැමිණිල්ලේ තිබූ කරුණු මෙන්න
07:55
Video thumbnail
අඳුරුව පැවති කොළඹට අද අව් රශ්මිය වැටී ඇති අයුරු
01:02
Video thumbnail
විපක්ෂයේ පූ ඝෝෂාවලටනම් අපි යටත් නෑ..හොරු එක්ක එකතුවෙලා පච වපුරන්න එපා
03:48
Video thumbnail
මේක බැසිල්ගේ ඉඩම ඒකයි විපක්ෂය කළබලවෙන්න හේතුව..ඉසුරුපායට ගිය අන්තරේට වෙච්ච දේ
05:36