spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලෝක ප්‍රසිද්ධ WWE තරගාවලිය අතර තුර ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ලෝකයටම ආරාධනා කළ ලංකාවේ තරුණයා (ඡායාරූප)

රට තුළ මතුව ඇති ඩොලර් හිඟය හේතුවෙන් මේ වනවිට ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටිනවා.

මේ හේතුවෙන් රට තුළට ඩොලර් ගෙන්වා ගැනීම සඳහා විවිධ යෝජනා සහ වැඩසටහන් ක්‍රියාත්මකයි.

මෙහිදී වැඩි අවධානයක් සංචාරක ක්ෂේත්‍රය කෙරෙහි යොමුව ඇති අතර එහිදී සංචාරකයින් වැඩි වශයෙන් මෙරටට ගෙන්වා ගැනීම සදහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කෙරෙනවා.

ඒ, අනුව visit sri lanka (ශ්‍රී ලංකාවට පැමිණෙන්න) යනුවෙන් සංචාරකයින් දැනුවත් කිරීමේ ප්‍රවර්ධන වැඩසටහනක් සමාජය තුළ නිර්මාණය වී තිබෙනවා.

මෙම වැඩසටහනට බොහෝ දෙනෙක් ස්වේච්ඡාවෙන් සම්බන්ධ වී ඇති ආකාරය දැක ගැනීමට ද හැකියාව ලැබුණා.

ඒ ආකාරයෙන් මෙරටට පැමිණ ශ්‍රී ලංකාවට සහයෝගයක් දක්වන ලෙස විදේශිකයින්ට ඇරයුම්කරන මෙරට තරුණයෙකු පිළිබඳව ඇමරිකාවෙන් වාර්තා වනවා.

මේ වනවිට ඇමරිකාවේ ජීවත්වන ප්‍රවේන්ද්‍ර සතාසිවම් නැමැති මෙම තරුණයා පසුගියදා පැවති ලෝක ප්‍රසිද්ධ WWE තරගාවලියක් අතර තුර විදේශිකයින්ට ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ආරාධනා කරන අයුරු දැක ගැනීමට හැකියාව ලැබුණා.

visit sri lanka ලෙස සටහන් කළ නාම පුවරුව සහ ශ්‍රී ලංකා ජාතික ධජය අතැතිව ප්‍රවේන්ද්‍ර ලෝක ප්‍රසිද්ධ WWE තරගාවලිය අතර තුළ ලෝකවාසීන්ට, ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස මෙලෙස ආරාධනා කර සිටියා.

288501873 557603952564103 7791629030599895361 n
289433852 6375848169144666 1901997424623131778 n
289566830 747743339898492 2885231303348048594 n
289623059 1061652424733396 4917854014894770276 n
289623140 542974467504667 4093187737925817 n
289627538 1418005275292349 5675292577721007035 n
289773431 719368369171100 8147699694521986158 n
289813747 2970163839940316 6029694721051514749 n
289821789 1518411671888813 2324094739569380100 n
289850470 1065195154083142 2928738308611527527 n
289935923 810150633289917 4672025137769902326 n
290018491 737695814044125 914623198290689356 n
290133489 1419266428497910 5807214525221084263 n
290488848 1680461792308592 7072624193711101923 n
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
58
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?