ලෝක කුසලානය දිනූ ශර්මා බාබර්ඩෝස් තණතීරුවේ වැලි කන වීඩියෝව සමාජ මාධ්‍ය කළඹයි

පසුගිය සෙනසුරාදා පැවති 20-20 ලෝක කුසලාන අවසන් මහා තරගය ජයග්‍රහණය කිරීමෙන් පසු රෝහිත් ශර්මා බාබර්ඩෝස් හි කෙනින්ටන් ඕවල් තණතීරුවේ වැලිකැට කිහිපයයක් අනුභව කරන අයුරු දැක්වෙන වීඩියෝවක් අයි.සී.සීය විසින් සමාජ මාධ්‍ය වෙත නිකුත්කර තිබෙනවා.

එම්.එස්.දෝනිට පසුව විස්සයි විස්ස ලෝක කුසලානය දිනාගත් දෙවන ඉන්දීය නායකයා බවට රෝහිත් ශර්මා පත් වූ අතර, එම මොහොත අමරණීය කිරීමට රෝහිත් බාබඩෝස් තණතීරුවේ වැලිකැට කිහිපයක් අනුභව කර ඔහු සමඟ රැගෙන ගියා.

මෙම අසාමාන්‍ය ක්‍රියාවේ වීඩියෝව ලොව පුරා ක්‍රිකට් ලෝලීන්ගේ අවධානය සහ විනෝදාස්වාදය ග්‍රහණය කරගනිමින් ඉතා ඉක්මනින් සමාජ මාධ්‍යවල මේ වනවිට පැතිර ගොස් තිබෙනවා.

කෙසේ වෙතත් ශර්මා මෙවැනි අසාමාන්‍ය ක්‍රියාවක් සිදුකළේ කුමන හේතුවක් නිසා ද යන්න තවමත් නිශ්චිතව අනාවරණය වී නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14