ලෝක ක්‍රිකට් උපදේශක කමිටුවේ සභාපතිකම සංගක්කාරට

MCC ලෝක ක්‍රිකට් උපදේශක කමිටුවේ සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර පත්කර තිබෙනවා.

මෙම කමිටුව සඳහා වත්මන් අයි.සී.සී සභාපති ධුරය දරණ ජේ ෂා ද ඇතුළත්ව සිටීම විශේෂත්වයක්.

නව උපදේශක මණ්ඩලයේ අනෙකුත් සාමාජිකයින් ලෙස හිටපු ඉන්දීය නායක සෞරව් ගංගුලි, දකුණු අප්‍රිකානු හිටපු ආරම්භක ක්‍රීඩක ග්‍රීම් ස්මිත් සහ එංගලන්ත ක්‍රිකට් අධ්‍යක්ෂ ඇන්ඩෲ ස්ට්‍රෝස් මෙන්ම එංගලන්ත කාන්තා නායිකා හෙදර් නයිට් සහ ජියෝස්ටාර් හි ප්‍රධාන විධායක නිලධාරී සංජෝග් ගුප්තා ඇතුළත්.

ඕස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර ලෝඩ්ස් හි පැවැත්වෙන ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරඟයට පෙර, එනම් එළඹෙන ජුනි 07 සහ ජුනි 08 යන දිනවල දී MCC ලෝක ක්‍රිකට් උපදේශක කමිටුව රැස්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රැවටිලිකාර, වංචාකාර බොරු දත්තවලින් රජය ප්‍රතිපත්ති හදන්නේ - සජිත් ආණ්ඩුවට රිදෙන්න දෙයි
03:10
Video thumbnail
සාදයක් අතරතුර ඇතිවූ බහින්බස්වීමෙන් පුද්ගලයෙක් බිහිසුණු අයුරින් එළොව යවයි
00:38
Video thumbnail
අත්බෝම්බ ප්‍ර#රයෙන් පසු ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්
01:08
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම
01:18
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගපු හොරා
01:04
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25