ලෝකෙම පුදුම කරවමින්, ලිංගේ..න්ද්‍රියන් තුනක් සහිතව උපත ලැබූ දරුවා මෙන්න

අසාමාන්‍ය පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ ලිංගේන්ද්‍රියන් තුනක් සහිතව උපත ලැබූ දරුවෙකු ගැනයි. මේ දරුවා-ගේ ලිංගේන්ද්‍රයන් ද්විත්වයක් සැත්කමක් ආධාරයෙන් ඉවත් කර ඇති බවයි ඩේලිමේල් වාර්තා කරන්නේ.

ඉරාකයේ, මොසුල් නුවරින් වාර්තා වන මේ අරුම පුදුම පුවත ගැන දැනටමත් වෛද්‍යවරුන් විවිධ මත පළ කරනවා. නම හෙළිදරව් කර නැති මේ දරුවාගේ කතාව ලෝකයට අනාවරණය කරන විට ඔහුගේ වයස මාස තුනක් ගතව තිබූ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. ලෝකයේ සෑම පිරිමි ළමුන් මිලියන පහක් හෝ හයක් අතරින් එක් අයෙකුට පමණක්ම මෙවන් අසාමාන්‍ය තත්ත්වයක් යටතේ උපත ලබන බව වෛද්‍යවරුන් සඳහන් කළා. මීට ඉහත මෙවන් සිදුවීමක් 2015 වර්ෂයේදී ඉන්දියාවෙන් වාර්තා වී ඇති අතර නමුත් එහි සත්‍ය අසත්‍යතාවය ගැන පැහැදිලි කිරීමක් මෙතෙක් සිදු කර නැහැ.

එය යම් හෙයකින් අසත්‍ය විය හැකි බවට ද තොරතුරු පවතිනවා.

Dailymail ඇසුරිනි..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30