ලෝකෙම කතා වුණු නිලියගේ බාගෙට උපන් ඇදුම මෙන්න

Dakota Johnson කියන්නේ වයස අවුරුදු 31ක ඇමරිකානු නිළියක්. මුළු ලෝකයම ඇයව හඳුනා ගත්තේ Fifty shades චිත්‍රපට මාලාවේ ප්‍රධාන නිළිය වූ පසුවයි. ආන්දෝලනාත්මක චරිතයකට පණ පෙවූ නිසා ඇය ගැන කතා නොකළ කෙනෙක් ඉන්න නැතුව ඇති.

ඇය පසුගියදා වැනිසීයේ පැවති Vanice Film Festival වෙත සහභාගි වී තිබුණා.

ඒ ඇය රංගනයෙන් දායක වූ Elena Ferrant විසින් රචනා කරන ලද The lost daughter කෘතිය ඇසුරින් Maggie Gyllenhaal අධ්‍යක්‍ෂණය කරන ලද The Lost Daughter සිනමාපටයෙහි මංගල දර්ශනය සඳහා.

මෙම චිත්‍රපටයේ Dakota සමඟ ඔලීවියා කොල්මන්, ජෙසී බක්ලේ, පීටර් සාර්ස්ගාර්ඩ් ආදී පිරිසක් රංගනයෙන් දායක වෙනවා.

පසුගියදා වැනීසියේදී තිරගත වූ මෙම චිත්‍රපටය සැප්තැම්බර් 17 වැනිදා එක්සත් ජනපදයේදී තිරගතවීමට නියමිතයි.

ඩකොර්ටා මෙම උත්සවය සඳහා අපූරු ගවුම් විලාසිතාවකින් හැඩවී සිටියා.

ඇගේ ඒ ගවුම් විලාසිතාව නිසාම Dakota සියල්ලන්ගේම අවධානය ගත් බව තමයි විදෙස් මාධ්‍ය සඳහන් කර සිටින්නේ



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස.."ඊයේ හොඳයි වගේ.."මිනිස්සු තෙමෙනවා
00:16
Video thumbnail
YouTube Interviewවලට අපි උත්තර දෙන්නේ නෑ - සමාජයට හානිකරන මිනිස්සු එළියට එවන්න නෙවෙයි හදන්නේ
04:17
Video thumbnail
කච්චිමඩුව වැව ප්‍රතිසංස්කරණය ඇමති ලාල් කාන්තගේ අතින් ඇරඹේ
00:53
Video thumbnail
වතුර නැතුව ගොවීන් අමාරුවේ වැටෙයි
01:04
Video thumbnail
බස් එකේ ගල් ඉබ්බන් අරගෙන ගිය පුද්ගලයෙක් අත්අඩංගුවට
00:59
Video thumbnail
එකපාරටම පාරට පැන්න බල්ලෙක් නිසා සිදු වූ අනතුර
00:28
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්
01:22
Video thumbnail
අනුරාධපුර බන්ධනාගාරයට ගියඅධිකරණ ඇමති මාධ්‍යට කිව්ව දේ - මේක එක ආණ්ඩුවක් පිට දාන්න බෑ
03:51
Video thumbnail
ආණ්ඩුව යටින් ගේමක් ගහන්නේ - මුජිබුර්ගෙන් හෙළිදරව්වක්
12:04
Video thumbnail
ගොවියා කුඹුරෙන්ම ජීවත්වෙන්න හිතන්න හොඳ නෑ - ලාල් කාන්ත මොකද්ද මේ කියන්නේ
04:38