ලෝකවාසී ජනතාවගෙන් WHO ඉල්ලීමක් කරයි

ඔමික්‍රෝන් ප්‍රභේදය ව්‍යාප්තිය හමුවේ උත්සව සමයේ නිවාඩු සැලසුම් තාවකාලිකව අවලංගු කරන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ලෝකවාසී ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

මහජන සෞඛ්‍ය ආරක්ෂා කිරිමේ අරමුණින් එම පියවර ගන්නා ලෙස ඒම සංවිධානයේ ප්‍රධානි වෛද්‍ය ටෙඩ්රෝස් ඇඩනෝම් පැවසුවේය.

ඔමික්‍රෝන් ව්‍යාප්තිය පාලනයට මෙම පියවර ගන්නා ලෙස ඉල්ලා සිටින එම සංවිධානය අවධාරණය කරන්නේ නත්තල් සාද ඇතුළු සියලු දැවැන්ත ඉසව් අවලංගු කිරීම වඩාත් සුදුසු බවය.ජීවිත රැසක් බේරාගැනීම සඳහා අසීරු තීන්දු ගැනීමට පසුබට නොවන ලෙසද ඔවුන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

ඩෙල්ටා ප්‍රභේදයට වඩා ඔමික්‍රෝන් සැලකිය යුතු වේගයෙන් ව්‍යාප්ත වන බවට සාධක දැන් ලැබී ඇතැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉල්ලා අස්වෙන්න ඕනේ ද නැද්ද කියලා තීන්දු කරන්න ඕනේ ජනතාව
07:31
Video thumbnail
රජයට ලොකු වැරැද්දක් වුණේ - වී මිල ගැන ඩඩ්ලි රජයට කිව්ව සැර කතාව
01:59
Video thumbnail
ඩඩ්ලිගෙන් - සජිත්ට සැර හින්ට් එකක් ? ගොවියන් එක්ක කරන පොරොන්දු ගිවිසුම්වලින් දෙන්න
01:51
Video thumbnail
බන්ධනාගාර නිලධාරීන්ට අවසන් ගෞරව දක්වන්න සීලරතන හිමිත් එයි
01:26
Video thumbnail
බන්ධනාගාරය ඉදිරියේ අඬපු අම්මලාට දැනෙන්න කිව්ව කතාව - පුතා ගැන කියද්දි ඔයාලා දාන්නේ මර ජෝගි
02:59
Video thumbnail
නැගිටපන් යකෝ, අයියා ආවා - චූටික්කෝ මගේ මල්ලි
00:55
Video thumbnail
හිටපු ජනාධිපති රනිල්, බිරිඳ මෛත්‍රී එක්කම අධිකරණයට ආ හැටි
00:51
Video thumbnail
උසාවියට ආපු රනිල් ආපු වේගෙන්ම හැරිලා යයි
01:16
Video thumbnail
හිටපු ජනාධිපති රනිල්, බිරිඳ මෛත්‍රී එක්කම අධිකරණයට ආ හැටි - ගැම්මට එන හැටි බැහැලා
03:01
Video thumbnail
"ආණ්ඩුව හැදි#ගෑවිලාම පලයල්ලා" දේව කන්නලව්වක් කරලා ගොවීන් ආණ්ඩුවට පොල් ග#යි
05:34