ලෝකයේ මිලෙන් වැඩිම අඹ නිපදවන්නේ ජපානයයි

ලෝකයේ මිලෙන් වැඩිම අඹ නිපද වන්නේ ජපානයේ බව අද ඉන්දීය මාධ්‍ය වර්තාවක සඳහන් වී තිබුනා.

එම වාර්තාවට අනුව එක් ගෙඩියක මිල ශ්‍රී ලංකා මුදලින් රුපියල් 73,140 ක්. “හකුගින් නෝ ටයියෝ ” යන ජපන් නමකින් මෙම අඹ වර්ගය නම්කර තිබෙනවා.

එහි සිංහල තේරුම හිමට පැයු හිරු යන්නයි.

ජපානයේ ශීතාධික ප්‍රදේශවල සරුවට වගා කෙරෙන මෙම අඹ වර්ගයේ නිර්මාතෘ 61 හැවිරිදි හිරෝයුකි නකගාවා වන අතර ඔහු අඹ වගාව ආරම්භ කර තිබෙන්නේ 2011 වසරේදීයි.



අපගේ නවතම වීඩියෝ පුවත්