ලෝකයේ ප්‍රධානතම රටකින් ඔමික්‍රොන් රෝගියෙකු වාර්තා වෙයි

ඇමරිකාවෙන් පළමු ඔමික්‍රොන් කොවිඩ් රෝගියා වාර්තා වී තිබෙනවා.මොහු පූර්ණ එන්නත්කරණයට ලක් වූ අයෙකු බව විදේශ මාධ්‍ය වාර්තා කරන අතර, මෙම ආසාදිතයා දකුණු අප්‍රිකාවේ සංචාරය කළ අයෙක්.