ලෝකයේ දියුණුම අන්තර්ජාල සේවා මෙරටට..සිදු කරන්න යන වෙනස.?

Starlink අන්තර්ජාල සේවා මෙරටට හඳුන්වා දීම සඳහා පියවර ගනිමින් සිටින බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම පවසයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔවුන් පැවසුවේ ඒ සඳහා SpaceX ආයතනය සමඟ මූලික අදහස් හුවමාරු කරගැනීම සිදුකළ බවය.

පළමු වටයේ අදහස් හුවමාරු කරගැනීමේදී මූලික වශයෙන් නියාමන කටයුතු සම්බන්ධයෙන් සහ එම සේවා මෙරටට හඳුන්වා දීම සඳහා අවශ්‍ය කරන කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම පැවසීය.

SpaceX සමාගම ලොව සිටින මිලියනපතියෙකු වන ඉලෝන් මාස්ක් සතු සමාගමකි.

  1. එලොන් මස්ක් මිලියන පතියකු නොව බිලියන පතියෙකි බිලියන සීයට අධික මුදල් සම්බාරයක් ඔහු ගාව තිබෙ : පුලුවන්නම් පොඩි නයක් ගන්න බලන්න . ඌ නම් ලන්කාවට දෙන එකක් නෙහෙ, ඌ දන්නවා ලන්කාවෙ ඉන්නෙ හොරු කියලා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටම එකට කිව්වට පොලිසිය එකට නෑ - මෙච්චර ඇල්ලුවත් මහපොළොවේ අයිස් තියෙන්නේ ඇයි ?
07:16
Video thumbnail
හිටපු ඇමතිත් ඉන්න ඇමතිත් කරන කතාවකින්ම සූර්ය විදුලිබලය බිඳ වැටෙනවා - පද්ධතිය සම්පූර්ණයෙන් බිඳවට්ටලා
07:16
Video thumbnail
විපක්ෂ නායක සහ ICRC නියෝජිත ප්‍රධානීන් අතර විශේෂ හමුවක්
00:38
Video thumbnail
සූර්ය බලශක්තියට ඇතිවෙලා තියෙන චැලේන්ජ් එක ගැන හෙළිකරයි - නිකන් තියෙන වහල - ජනතාවට සල්ලි යනවා
17:27
Video thumbnail
තංගල්ලේ තැපැල් සේවකයන් අණබෙර වයමින් නගරයේ කරපු දේ - තැපැල් පෙට්ටි උස්සගෙන
01:15
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි - "නම්බර් ප්ලේට් එක වෙනස් කරලා..හද හද ඉදලා"
02:58
Video thumbnail
අහුන්ගල්ලේ නිවසක් රත් කළ වෙ#ල්ල - වෙ# වැදීමෙන් පුද්ගලයෙකුට තුවාල
00:55
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57