ලෝකයේ දිනක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව ඉන්දියාවෙන්

කොරෝනා වසංගතය ආරම්භ වූ දිනයේ සිට මේ දක්වා ලෝකයේ ඕනෑම රටක දිනක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව වාර්තා කරන්නට ඉන්දියාවේ ප්‍රාන්තයක් සමත් වෙලා.

ඒ ඉන්දියාවේ දුගීම ප්‍රාන්තයක් විදිහට හඳුන්වන බිහාර් ප්‍රාන්තය තුළ පමණක් අද (10) දිනයේ දී මරණ හයදහසක් (6000ක්) වාර්තා වෙලා තිබෙනවා.

මීට පෙර දිනක් තුළ වැඩිම මරණ වාර්තා වෙලා තිබුණේ ඇමෙරිකාවෙන්. ඒ පසුගිය පෙබරවාරි මාසයේ 12 වැනිදා මිය ගිය ගණන 5444ක් ලෙස සටහන් වෙලා තිබුණා.

කොරෝනා දෙවැනි රැල්ල ආරම්භ වීමත් සමඟ ඉන්දියාව දැඩිව පීඩාවට ලක් වුණු අතර මේ දක්වා කොරෝනා ආසාදිතයන් මිලියන 29.3ක් ද, මරණ 359,676ක් ද වාර්තා වෙලා තියෙනවා.  

ගෙවී ගිය පැය 24ක කාලය තුළ පමණ් රෝගීන් 94,052ක් වාර්තා වෙලා, කොහොම වුණත් මෙය පසුගිය කාලය සාපේක්ෂව අඩු අගයක් බවට දැකගන්නට පුළුවන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴වත්මන් කාලගුණ තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාව..
26:26
Video thumbnail
මහින්දගේ කාලයේ හදපු පාලමක්.."අපේ ඇදේ තියෙන්නේ මීට වඩා හොඳ ලී"මේ පාලම දිරලා
03:17
Video thumbnail
සනත් නිශාන්තගේ සොහොයුරා හැඬූ කඳුලින් වසර පහ හමාරකට සිපිරිගෙට ගිය හැටි
01:16
Video thumbnail
මේවා මොල නෙවෙයි මොල ගෙනාපු නැව්නේ..මුදල් විතරක් නෙවෙයි කෑමත් උස්සපු සොරදෙටුවා
03:16
Video thumbnail
සජිත් කුපිත වී කට උත්තර නැතිවෙන්න කියයි..බොරුවෙන් ආණ්ඩු කරන්න එපා..බොරු දත්ත තියෙන්නේ
06:43
Video thumbnail
කාසිංගමට ගිය සජිත් හිනාවේවි අහපු දේ.."පිස්සුනේ..මාසයක් තියා සතියක් කන්න බෑනේ"
02:25
Video thumbnail
DV චානක කොමිසමට කළ ඇස් උඩයන හෙළිදරව්වේ පැමිණිල්ලේ තිබූ කරුණු මෙන්න
07:55
Video thumbnail
අඳුරුව පැවති කොළඹට අද අව් රශ්මිය වැටී ඇති අයුරු
01:02
Video thumbnail
විපක්ෂයේ පූ ඝෝෂාවලටනම් අපි යටත් නෑ..හොරු එක්ක එකතුවෙලා පච වපුරන්න එපා
03:48
Video thumbnail
මේක බැසිල්ගේ ඉඩම ඒකයි විපක්ෂය කළබලවෙන්න හේතුව..ඉසුරුපායට ගිය අන්තරේට වෙච්ච දේ
05:36