ලෝකයේම අවධානය යොමු වූ අලුත් නීතිය..

තලේබාන් සංවිධානය විසින් ඇෆ්ගනිස්තානයේ ඇතැම් පළාත්වල කාන්තාවන්ට නාන තොටුපළ ඇතුළු පොදු ප්‍රසිද්ධ ස්ථානවල දියනෑම තහනම් කර තිබෙනවා.

කම්මා පුවත්  සේවය වාර්තා කළේ උස්බෙකිස්තානයට යාබද උතුරැ බල්ක් ප්‍රාන්තයේ ආගමික ප්‍රධානීන් ඇතුළු බලධාරීන් මෙම තීරණය ගෙන ඇති බවයි.

‍ඒ අනුව කාන්තාවන්ට දිය නෑ හැක්කේ පෞද්ගලික ස්ථානවලින් පමණක් වන අතර පිරිමින්ට පමණක් පොදු ස්ථානවලින් දිය නෑමට අවසරය හිමිව තිබෙනවා.

සිය නිවසේ පෞද්ගලිකව දිය නෑමට පහසුකම් නොමැති කාන්තාවන්ට වෙනත් පෞද්ගලික ස්ථානයකට ගොස් දිය නෑ හැකි අතර එහිදී ද හිජාබයෙන් සැරසී සිටීම අනිවාර්ය කර ඇති බව සදහන්.

මීට අමතරව බාලවයස්කාර පිරිමි දරැවන්ට ද පොදු ස්ථානවල දිය නෑම තහනම් කර ඇති අතර පොදු ස්ථානවල දිය නෑමේදී පිරිමින් අතර සිරුරු සම්භාහනය කිරීම ද තහනම් කර තිබෙනවා.

මීට පෙර ඇෆ්ගනිස්තානයේ බටහිර හේරාට් ප්‍රාන්තයේ බලධාරීන් ද කාන්තාවන් පොදු ස්ථානවලින් දිය නෑම තහනම් කරනු ලැබ තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පා.ම චමින්ද විජේසිරිට ඇප
00:44
Video thumbnail
කුමාර් සංගක්කාරගෙන් අත්දැකීම් පාදක දේශනයක්
01:09
Video thumbnail
උණුසුම් කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්
04:19
Video thumbnail
අපිට බොන්නවත් හරියට වතුර නෑ - රජයෙන් අපිට විසඳුමක් ලබාදෙන්න
03:53
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38