ලෝකයෙන් සමුගන්න හදන ‘ඔබ අත ඇති’ ස්මාර්ට් ජංගම දුරකතන වර්ගය

LG Electronics Inc ස්මාර්ට් ජංගම දුරකතන ව්‍යාපාරය වසා දැමීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණය කරනවා.

අධික පාඩු ලබන නිසා එම තීරණයට එළඹ ඇති බවයි විදෙස් වාර්තා මගින් කියවෙන්නේ.

LG Electronics Inc ස්මාර්ට් ජංගම දුරකතන ව්‍යාපාරය වසා දැමුවහොත් වෙළෙඳපොළෙන් ඉවත් වන පළමු ප්‍රධාන පෙළේ ස්මාර්ට්ෆෝන් සන්නාමය බවට එය පත්වනු ඇති.

LG ස්මාර්ට්ෆෝන් වසර හයකට ආසන්න කාලයක් අලාභ ලබා තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40