ලෝකයාගේ ආදරයට පාත්‍ර වූ පිලිප් කුමාරයාගේ අවසන් කටයුතු සිදු කරන හැටි මෙන්න

සමස්ත බ්‍රිතාන්‍ය ජාතිකයින්ගේ ජන හදවතේ කුමාරයා ලෙස විරුදාවලිය යි පිලිප් කුමරුගේ අවසන් කටයුතු අද දින ලන්ඩනයේ දී සිදුකිරීමට නියමිතයි.

මේ වන විට එඩින්බරෝ ආදිපාදවරයාගේ නිසල  දෙන දෙවැනි එලිසබත් රැජිනගේ නිල මාළිගය වන වින්ඩ්සර් රජමාලිගයේ තැන් පත් කර තිබෙනවා.

පුරා දින අටක් විශේෂ අමුත්තන්ගේ සහ රාජකීයයන්ගේ අවසන් ගෞරවය සඳහා වින්ඩ්සර් රජමාලිගයේ තැන්පත් කර තිබූ එඩින්බරෝ ආදිපාදවරයාගේ නිසල දේහය අද සවස 3 ට වින්ඩ්සර් රජමාලිගයේ සිට ශාන්ත ජෝර්ජ් දේවස්ථානය වෙත රැගෙන එනු ඇති.

ඒ පිලිප් කුමරුගේ අවමංගල්‍යය දේව මෙහෙය සඳහායි.

බ්‍රිතාන්‍යයේ පවතින කොවිඩ් -19 වසංගත නීති රීති අනුව මෙම අවස්ථාවට සහභාගි වීමට ඉඩ ලැබෙන්නේ දෙවන එලිසබත් රැජින විසින් ආරාධනා කරනු ලබන පවුලේ සමීපතම තිස් දෙනෙකුට පමණයි.

ඔවුන්ද කෝවිඩ් නීතිරීති අනුව යමින් නියමිත දුරස්ථභාවය තබාගෙන මුහුණු ආවරණ පැළඳ මෙම අවස්ථාව සඳහා සහභාගී වනු ඇති බවටයි රාජකීය මාලිගය නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ.

එමෙන්ම මෙම අවමංගල්‍යය දේව මෙහෙය සඳහා රාජකීය කාන්තා පාර්ශවය දිවා සැහැල්ලු ඇඳුමකින් සැරසී පැමිනෙනු ඇති බවටයි රජ මාළිග බලධාරීන් පවසන්නේ.

මෙම සැහැල්ලු ඇඳුමට හේතු වී ඇත්තේ රාජකීය අවමංගල්‍ය උත්සවය සඳහා දෙවැනි එලිසබත් රැජින විසින් රාජකීයයන්ට හමුදා නිල ඇඳුම් ඇඳීම තහනම් කර තිබීමයි.

ඒ මේ වන විට රාජකීයත්වය අත්හැර සිටින හැරී කුමරු මෙම උත්සවය සඳහා සිවිල් ඇඳුමෙන් සැරසී පැමිණෙන්නට නියමිතව තිබීම නිසායි.

කෙසේ වෙතත් රජමාලිගයේ බලධාරීන් පවසන්නේ රාජකීයයන් සිය කලු පැහැති කබා මත ඔවුන්ගේ ගෞරවනීය හමුදා පදක්කම් පැළඳ මෙම අවස්ථාවට එක්වනු ඇති බවටයි.

මේ අතර පිලිප් කුමරුගේ අභාවයෙන් පසු පළමු වරට දෙවන එලිසබත් රැජින වින්සර් රජ මාළිගයෙන් පිටතට පැමිණ ඇති බව අද වාර්ථා කෙරුනා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධ්‍යක්ෂ නිල නිවසේ අවසරයකින් තොරව බිබී බජව් දාන හැටි..Party දදා ෆුල් Fun එකක් ගන්නේ
02:08
Video thumbnail
මුදල් නි.ඇමති අරුම පුදුම ප්‍රකාශයක්නේ කරන්නේ..ජනතාවගේ අසහනය වර්ධනය වෙලා
05:47
Video thumbnail
මහ මඟදි හමුවූ මහින්ද රාජපක්ෂගේ ඒ නිහතමානි හිනාව..හදවතටම දැනෙන වීඩියෝවක්
00:56
Video thumbnail
පොලිස්පතිගේ ජොබ් එකටත් ෂොට් එක..ශානි පොලිස්පති කරන්න යන්නේ ?සුගීෂ්වරගෙන් ආණ්ඩුවට රතු එළි
06:00
Video thumbnail
එජාපය ලෑස්ති ආණ්ඩුව පෙරලන්නද ?..ඩොලර‍ය වැඩිවෙනවා කියන්නේ ණය බිලියන ගාණකින් වැඩි වෙනවා
03:30
Video thumbnail
ආන්දෝලනාත්මක මල්වානේ නිවසේ ඇත්ත හිමිකරු මෙන්න..ඇස් උඩයන කරුණු රැසක් එළියට..අධි Security VIP House
17:00
Video thumbnail
ලක්ෂ 12කට කාර් ගන්න නේද කට්ටිය ඡන්දය දුන්නේ ?සීලරතන හිමිට හරිම හිනා
03:14
Video thumbnail
මොකෙක්ද මේ NPP හෙංචයියෝ ටිකක් මේ රෝහලා කනවා..අපිලගේ සාදු කුපිත නලින්දට හොඳම එකෙන් දෙසයි
04:15
Video thumbnail
මල්වානේ යැයි කියූ වීඩියෝවේ ඇත්ත නැත්ත මෙන්න.."ආතල් ගන්න ඕනිනම් පොඩි ආතල් එකක් ගන්න"
06:20
Video thumbnail
PUCSL සභාපතිද ? NPP මන්ත්‍රීද ? දැන් ඇත්ත කියන්නේ ?..ඔක්කොම බොරු කරලද දැන්
01:17