ලෝකයම වසගයට ගත් පුංචි කෙල්ල වසරකට ඇමරිකානු ඩොලර් 500,000 ක් උපයලා

Anahita Hasheminejad කියන නම නම් කිසි කෙනෙකුට මතක නැතුව ඇති නමුත් ඒ රූපය දැක්කම ඒ කවුද කියලා බොහෝ දෙනෙකුට මතක් වෙනවා. ලස්සන හිනාව නිසාම මුළු ලෝකයෙන්ම ඈ ප්‍රසිද්ධ වෙනවා. ඇය ඉපදෙන්නේ 2016 ජනවාර 10 දා. ඇයගේ රට වෙන්නේ ඉරානය.

ඇයගේ මව සමාජ මාධ්‍යයට ඇයගේ ඡායාරූප මුදා හරින්නේ ඇය පුංචි කාලේ ඉදලාමයි. ඒ නිසා ඇයට වයස අවුරුදු 3ක් වෙද්දී නිරූපිකාවක් හැටියට කටයුතු කරන්න අවස්ථාව හිමි වෙනවා. එදා සිට අද වෙනකල් ඈ විවිධ වෙළෙද දැන්වීම් සහ ඡායාරූප සඳහා සම්බන්ධ වෙලා මුදල් උපයනවා. පසුගිය වසරේ පමණක් ඇමරිකානු ඩොලර් 500,000 ක ආදායමක් උපයා ගන්න ඈ සමත් වෙනවා. ඒ වගේම ඇයගේ නමින් instergarm ගිනුමක් ඇගේ මව විසින් පවත්වාගෙන යනවා, මිලයන ගනනක අනුගාමිකයන් ඇයට ඉන්නවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
678
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මීගමුව බන්ධනාගාර සිද්ධිය ගැන අහපු ප්‍රශ්න ප්‍රතික්ෂේපිත වීම නිසා සජිත්ට යකා නගියි
06:41
Video thumbnail
හිටපු ජනපති රනිල්, ගෝඨාභය සහ නාමල් එකට හමුවුණ මංගල සාදය - කට්ටිය හිනාවෙවී බර කතාවක
00:42
Video thumbnail
බන්ධනාගාරය ඉදිරියේ අඬපු අම්මලාට දැනෙන්න කිව්ව කතාව
01:26
Video thumbnail
අපි ඉස්සරහට ශ්‍රී ලංකාවේ සියලුම ආගමික නායකයන් හමුවෙනවා - සියලු ආගම් පෝෂණය කරන්න බැදී තිබෙනවා
01:55
Video thumbnail
ඒකාබද්ධ විපක්ෂයේ පිරිසක් සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව හමුවෙයි
01:32
Video thumbnail
බන්ධනාගාර නිලධාරින්ට දැඩි තර්ජන තියෙනවා - මේ ආණ්ඩුව හොඳට දන්නවා බන්ධනාගාරවල ගැ#ටුම්
11:11
Video thumbnail
JVP පන්ති පහේ වෙන දේ JVP පළමු පාර්ලිමේන්තු මන්ත්‍රී හෙළිකරයි - ඔක්කොම කාටවත් දෙන්න බෑ..සිහින මවනවා
05:57
Video thumbnail
ශ්‍රී දළඳා මාළිගාවේ පෙරහැර මංගල්‍යයට දින නියම වෙයි - අගෝස්තු 27වන දින අවසන් රන්දෝලි පෙරහැර
03:47
Video thumbnail
පානීය ජල ගැටලුවට ස්ථීර විසඳුම් සෙවීමට 2027 අයවැයෙන් විශේෂ අවධානය
01:33
Video thumbnail
"පව්කාර මිනිස්සු ඇයි එහෙම දෙයක් කළේ තාත්තිට"
01:37