ලෝකයම මෙරට විවාහ රූ රැජින කිරුළ ගැන කතා කරද්දී, පියුමි හංසමාලි බුකියේ තැබු සටහන

මෙරට විවාහ රූ රැජින තරගාවලිය පසුගිය ඉරිදා අවසන් වුණේ, මෙරට මාධ්‍යයට සහ ජාත්‍යන්තර මාධ්‍යයට පුවත් රැසකට ඉඩ ලබා දෙමින්. 

අදාළ තරගාවලියේදී පුෂ්පිකා ද සිල්වා ජයග්‍රහණය කළ ද, ඇය දික්කසාද කාන්තාවක් බවට පවසමින් ඇයගේ කිරුළ මෙහි දෙවනි ස්ථානය හිමිකරුත් ආශියා බස්නායක හට ලබාදීමට විවාහක ලෝක රූ රැජින වන කැරොලයින් ජූරි කටයුතු කළා.

මේ සමගම සමාජ මාධ්‍ය තුළ දැඩි විරෝධතා මතුවීමට පටන් ගත්තා. කෙසේ වෙතත්, අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පුෂ්පිකා විසින් පොලිසිය වෙත පැමිණිල්ලක් ද සිදු කිරීමටයි කටයුතු කර තිබුණේ.

කෙසේ වෙතත්, විවාහක රූ රැජින තරගාවලියේ සංවිධායකයින් විසින් නැවතත් කිරුළ පුෂ්පිකා හට ලබාදීමට  කටයුතු කළා.

මේ අතර අදාළ සිදුවීම හා ජනප්‍රිය නිළි පියුමි හංසමාලි සම්බන්ධ කරමින් සමාජ මාධ්‍ය තුළ විවිධ පෝස්ට් නිර්මාණය වුණා.

මේ වනවිට ඊට ප්‍රතිචාර දැක්වීමක් ලෙස පියුමි හංසමාලි විසින් අපූරු සටහනක් සිය ෆේස්බුක් ගිණුමට එක් කර තිබුණේ මෙලෙසින්…

“Next year crown  එක ගන්න දැන්ම body එක

හදලා full fit එකෙ ඉන්න ඕනෙ  මගෙ crown එක ගලවන්න එන එකාට බිම දාගෙන නෙලන්න මට ශක්තිය ධෛර්යය තියෙන්න ඕනෙ නේ. bhuhahahaha”

Capture 2


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්චුනා රටේ ජනතාවට හොඳ උත්තරයක් දුන්නා
10:27
Video thumbnail
22 මහ පාරේ පරද්දන්න අපි ලෑස්තියි
11:28
Video thumbnail
JVP කියන්නේ මේ ව්‍යවස්ථා සෙල්ලම් නිසා සල්ලම් වුණ ව්‍යාපාරයක් - ඔය ඔක්කොම සෙල්ලම් ව්‍යවස්ථා සෙල්ලම්
13:37
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
00:00
Video thumbnail
විශ්වවිද්‍යාල ටික කළු වෙයි - වෘත්තීය ක්‍රියාමාර්ග අපි අත්හිටුවන්නේ නෑ
05:12
Video thumbnail
පුනානි ප්‍රදේශයේ කසල බැහැර කරන ස්ථානය නිසා අලින්ට අත්වී ඇති ඉරණම - ජීවිත දැඩි අවදානමක
00:51
Video thumbnail
නිදන් සොයා කැනීම් කරමින් සිටි දෙදෙනකු උපකරණ එක්ක කුදලන් එයි
00:50
Video thumbnail
නුවරඑළියේ පෝනින් නිසා අනතුරු රැල්ලක් - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
00:41
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57