ලෝකයම කළඹමින් ප්‍රංශ ජනපතිවරයාට කනේ පහරක් එල්ල කළ පුද්ගලයාගේ පැටිකිරිය මෙන්න

ප්‍රංශ ජනපති එමානුවෙල් මැක්රෝන්ට කම්මුල් පහරක් ගැසූ පුද්ගලයා හිට්ලර් අනුගාමිකයකු බව හෙළි වී ඇත.

ඔහුගේ නිවස පරීක්ෂා කළ පොලිසිය හිට්ලර්ගේ මෙයින් කාම්ප් ග්‍රන්ථය සහ අවි කීපයක් සොයාගෙන තිබේ.

ටැරල් නමින් හඳුන්වන මොහු කරාටේ ශුරයකු බව අනාවරණය වී ඇත. 

ප්‍රංශ ජනපතිට කම්මුල් පහරක් ගසන දර්ශනය වීඩියෝ ගත කළ ඔහුගේ මිතුරු ආතර් නමැත්තා ද පොලිස් අත්අඩංගුවේ පසු වේ. 

ප්‍රංශ බී එස් එම් රූපවාහිනිය පැවසුවේ මොවුන් දෙදෙනා ඊට පෙර කිසිදු අපරාධකාරි ක්‍රියාවකට සම්බන්ධ වී නැති බවයි. මේ අතර සැකකරුවන් දෙදෙනා ඊයේ අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර තීන්දුව කඩිනමින් ප්‍රකාශ කිරීමට නියමිතය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:42
Video thumbnail
ජාතිවාදී ගැටුමකට ආයේ ඉඩ දෙන්නේ නෑ
04:35
Video thumbnail
පි#රීමෙන් හානි වූ පොළොන්නරුව ජාතික වකුගඩු රෝහල බලන්න සෞඛ්‍ය ලේකම් එයි
01:38
Video thumbnail
තෙල් මිල වැඩිවෙන්නේ ආණ්ඩුවේ දූ#ණ නිසා නෙමෙයි
04:48
Video thumbnail
කංචන විජේසේකර ඔයා තාමත් කොමිස් ගන්නවා ද.. ඒක නවත්වන්න
03:48
Video thumbnail
සහල් කියලා රටින් පන්නන්න හදපු කන්ටේනර් එක සැක හිතිලා ඇරලා බලද්දී ඇතුලේ තිබ්බ බඩු
05:20
Video thumbnail
අවු 50ක් ආණ්ඩු කරපු අය නොකරපුවා අපි අවුරුදු 2කින් කරයි කියලා බලාපොරොත්තු වෙන්න එපා
02:48
Video thumbnail
අපි ආවේ හිරගෙවල් හදන්න නෙමෙයි - පොහොසත් රටක් හදන්න
03:49
Video thumbnail
රටේ පුරවැසියන්ට රජය කනේ ප#රක් ගැ#හුවා
07:17
Video thumbnail
අජිත් පී පෙරේරා ජනාධිපතිව සැරටම අමතයි
06:36