ලෝකයක් බලා සිටි, අඟහරු-වලට ගිය MARS ROVER යානයේ පළමු වීඩියෝ දර්ශන පෙළ එළියට

නාසා අයතනය මගින් පසුගියදා අඟහරු ග්‍රහයා මතට යවනු ලැබූ යානාව (MARS ROVER) පිළිබඳව මුළු ලෝකයටම වැදගත් සංන්ධිස්ථානයක් වු ප්‍රවෘත්තියක්.. අඟහරු මතට යැවු මෙම සුවිශේෂී යානයේ පළමු වීඩියෝ පටය මේ වන විට නාසා ආයතනය විසින් නිකුත් කර තිබෙනවා. තප්පර කිහිපයක් දිවෙන මෙම වීඩියෝවේ කළු තිරයකින් ආරම්භ වන දැවැන්ත පැරෂුට් කිහිපයක්ද දැකගත හැකියි.

අඟහරු මතට යානයක් ගොඩ බෑමේ පළමු සමීප දර්ශනය ලෝකයට දැකගත හැකි වුයේ පසුගිය බ්‍රහස්පතින්දා දිනයි. අඟහරු, රක්ත වර්ණිත, දූවිලි සහිත ග්‍රහයෙකු ලෙස පෙනෙන අතර එය ආවාට හා දුරින් පිහිටි උස් භූ දර්ශන-වලින් පිරී ඇති බව පෙනේ. කැමරා 25කින් සහ මයික්‍රොෆෝන් දෙකකින් සමන්විත රෝවර් යානයේ අපූර්වතම වීඩියෝ දර්ශන මේ අයුරින් මුදා හරිනු ලැබ තිබුණා.

“අපේ නොපසුබස්නා උත්සහය දැනටමත් අතිසාර්ථකයි. අභ්‍යවකාශ ගවේෂණ ඉතිහාසයේ වඩාත් කැපී පෙනෙන දර්ශන කිහිපයක් දැන් අප සතුයි…!” යැයි නාසා පරිපාලකයෙකු වන ස්ටීව් ජර්සික් සඳහන් කරනවා. මාර්ස් ඕවර් යානය ගැන සඳහන් කිරීමේදී එහි විද්‍යුත් පරිපථ සැලැස්ම නිර්මාණය කර ඇත්තේ ශ්‍රී ලාංකීක විද්‍යාඥවරියක් විසින් වීමත් විශේෂත්වයක්. ඇය නමින් මෙලනි නිලන්ති මහආරච්චි, ඇය මීට ලබා දුන් දායකත්වය ද අතිමහත්…බව අප සතුටින් සදහන් කල යුතුමය.

Dailymail ඇසුරිනි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරුන්ට ආයේ බලය දෙන්න මේ රටේ මිනිස්සු සූදානම් නෑ
07:27
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා තැපැල් සේවකයෝ කරපු දේ
01:29
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි පුද්ගලයෙක් එළොව යයි
01:45
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි
00:22
Video thumbnail
අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:20
Video thumbnail
මහ මුහුද මැද රෝගී වූ ධීවරයෙක් නාවික හමුදාවෙන් මුදාගත් හැටි - මෙහෙයුමේ දර්ශන මෙන්න
00:26
Video thumbnail
වත්මන් රජයේ පුනර්ජනනීය බලශක්ති විනාශ කිරීමේ ප්‍රතිපත්තිය සජිත් IMF නියෝජිතයන්ට පෙන්වා දෙයි
04:59
Video thumbnail
සංතෝෂමට වැඩිය ආත්ම තෘප්තියක් ලබා ගන්න පුළුවන් කරපු සේවයෙන් - පැයගාන වැඩ කරලා ගියට වැඩක් නෑ
05:32
Video thumbnail
අපරාධ කරපු නිලධාරින් පොලිසියේ තියා ගන්නේ නෑ..තනතුර අදාළ නෑ - පොලිස්පති සැරවෙයි
05:51
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28