ලොව හොඳම විස්සයි විස්ස තුන් ඉරියව් ක්‍රීඩකයා වූ රාසා

ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කර තිබෙන නවතම ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීමහි විස්සයි විස්ස තුන් ඉරියව් ක්‍රීඩකයන් අතර පළමු ස්ථානයට පත් වීමට සිම්බාබ්වේ ක්‍රීඩක සිකන්දර් රාසා සමත්ව තිබෙනවා.

මේ වන විට සිම්බාබ්වේ විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වය හොබවන්නේද සිකන්දර් රාසා විසින්.

ශ්‍රී ලංකාව, පාකිස්ථානය සහ සිම්බාබ්වේ කණ්ඩායම් ත්‍රිත්වයේ සහභාගීත්වයෙන් පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් තරගාවලියේ ශ්‍රී ලංකාව සමඟ අවසන්වරට පැවති තරගයේ දී ද ලකුණු 37ක් රැස් කරගත් රාසා මෙම තරගාවලිය පුරාවට දැක් වූ දස්කම් නිසාවෙන් ශ්‍රේණිගත කිරීම්වල දෙවන ස්ථානයේ සිට පළමු ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය හවුස් ෆුල්
01:13
Video thumbnail
Dasatha Vimasuma|ජනතාවගෙන් ආණ්ඩුවට දැඩි චෝදනා..අවු:5කට සැරයක් අපි කෝටිපතියො බිහිකරනවා
03:42
Video thumbnail
ජනපති කළ ප්‍රකාශයට අජිත්ගෙන් සැර පිළිතුරක් - ඔයා මේ රටේ අයිතාකාරයා නෙවෙයි..භාරකරු
04:14
Video thumbnail
Dasatha Vimasuma| ආණ්ඩුව පත් කරන්න ඡන්දය දුන්නට අපි දුක් වෙනවා..සුදා කියන එකා මහින්දට බනිනවා
01:51
Video thumbnail
සෙංකඩගල අවසන් රන්දෝලි පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක් - පෙරහර සංදේශය ජනපතිට ලබාදීමේ උත්සවය හෙට
02:45
Video thumbnail
වැලිකන්ද ප්‍රාදේශිය සභාවේ ජාවාරමක් අතටම මාට්ටු ? "මාලිමාවේ සභාපති තමයි මේ සේරම කරන්නේ"
08:51
Video thumbnail
මීයන්කුලම් රක්ෂියේ සිදුවන මහ විනාශය - දිරවන්නේ නැතුව සත්තු වේදනා විදිනවා..වසුරුවල සෑහෙන ෂොපින්
03:19
Video thumbnail
බෝක්කු උඩ, පාලම්ගාව දෙන වොයිස් කට්වලින් අධිකරණ තීරණ ගන්නේ නෑ - විපක්ෂයට සැර සත්තමක්
01:56
Video thumbnail
"අනේ වැව්වල මල් නෑ - සේරම හිදිලා ගිහිල්ලා" මල් හිඟවීම නිසා මල් විකුණා ජීවිකාව ගෙනයන පවුල් අසරණවෙයි
02:20
Video thumbnail
අද විපක්ෂය පදිරිවෙලා, හික් ගෑවිලා ඉන්නේ - ආණ්ඩුව කරපුවා කියන්න විපක්ෂය ලැජ්ජයි
04:45