ලොව විශාලතම මෝටර් රථ නිෂ්පාදකයා හදිසියේ ගත් තීරණය මෙන්න

ලොව ජනප්‍රිය මෙන්ම වාර්ෂිකව වැඩිම මෝටර් රථ ප්‍රමාණයක් නිෂ්පාදනය කරනු ලබන සමාගම වන ටොයෝටා සමාගම කොවිඩ් වසංගතය හේතුවෙන් දැඩි බලපෑමකට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

කොවිඩ් වසංගත තත්ත්වයත් හේතුවෙන් එම සමාගමේ සැපයුම් ජාලවල ගැටළු ඇතිව ඇති බවත් මේ හේතුවෙන් එම සමාගමේ නිෂ්පාදන ක්‍රියාවලියට දැඩි බලපෑම් එල්ලව ඇත.

එම හේතුවෙන් ජපානයේ පිහිටි කර්මාන්ත ශාලා කිහිපයක් තවදුරටත් වසා තැබීමට ටොයෝටා සමාගම තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එම සමාගමේ ගිනිකොණ ආසියානු කලාපයේ පිහිටි අමතර කොටස් නිෂ්පාදනය කෙරෙන කර්මාන්ත ශාලා කිහිපයක් ද මේ වනවිට තාවකාලිකව වසාදමා ඇති අතර ඒ හේතුවෙන් ලෑන්ඩ් කෘසර් සහ ලේක්සස් නිෂ්පාදනයට බාධා එල්ලවී ඇති බව වාර්තා වෙන්නේ.

කර්මාන්ත ශාලා කිහිපයක නිෂ්පාදන කටයුතු නැවැත්වීමෙන් වාහන 14,000ක පමණ නිෂ්පාදනය නවතින බව ටොයෝටා සමාගම සඳහන් කර සිටින්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවේ ලස්සන විහිළුවක් සජිත් හෙළිකරයි - අතේ මාට්ටු..සංඛ්‍යා ලේඛන ජිල්මාර්ට්
06:38
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල්
00:22
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක්
00:57
Video thumbnail
අපනයේදී මාට්ටුවන භාණ්ඩ ගැන රේගුවෙන් හෙළිකරයි - අපේ ලිහිල් ප්‍රතිපත්තියෙන් වාසි ගන්නවා
05:13
Video thumbnail
රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මේ වසරේ ? තව අවශ්‍ය වෙන්නේ බිලියන 100කට අඩු ගාණක්
07:56
Video thumbnail
රටවල් නීතියෙන් අණ පනත්වලින් පමණක් පාලනය වෙන්නේ නෑ - ස්වයං විනයක් තිබිය යුතුයි
03:32
Video thumbnail
සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වගා ව්‍යාපෘති බලන්න මහ ජනතාවට ඇරයුම් - ඔබත් ඇවිත් නෙතින්ම බලාගන්න
01:29
Video thumbnail
තම වගකීමට වගවන රාජ්‍ය සේවයක් අවශ්‍යයි - පදක්කමේ පිටුපස විශාල කාර්යභාර්යයක් ඇය සහ පවුලේ අය කළා
06:59
Video thumbnail
ජනපතිගේ සුරතින් “විශිෂ්ට සේවා විභූෂණ” පදක්කම් ප්‍රදානය කළ අයුරු
04:42
Video thumbnail
එරාන් ක්‍රිකට් ගැන කිව්ව දේ - වැඩ කරන අයට නෙවෙයි මේක අයිති ජනතාවට..ඔක්කොම නීතියට යටත්ව ඉන්න ඕනි
06:14