ලොව විශාලතම බහාලුම් නෞකාව පළමුවරට දියඹට

ලොව විශාලතම බහාලුම් නෞකාව සිය පළමු අත්හදා බැලීමේ චාරිකාව ආරම්භ කරයි.

‘OOCL Valencia’ නමැති එම නෞකාව ඊයේ (09) පෙරවරුවේ චීනයේ යැංසි ගංගාවේ පළමුවරට යාත්‍රා කළා.චීනය දේශීය වශයෙන් නිෂ්පාදනය කළ මෙහි නිපැයුම් කටයුතු අවසන් වූයේ 2024 වසරේ දී ය.නෞකාව මීටර් 399.99 ක දිගින් යුතු ය. එහි පළල මීටර් 61.3 ක් වන අතර, උස මීටර් 33.2 කි.

ප්‍රමිතිගත බහාලුම් 24188 ක් ප්‍රවාහනය කළ හැකි ‘OOCL Valencia’ යාත්‍රාව ලොව ඉහළම නෞකා නිෂ්පාදන තාක්ෂණයේ නිපැයුමක් ලෙස මෙය සැලකේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"ඥාණසාර හිමිට ජනාධිපති සමාව දෙන්න" - මිහින්තලේ හිමි ජනපතිගෙන් කළ ඉල්ලීම
07:52
Video thumbnail
බුද්ධිමය දේපල උල්ලංඝණය වුණොත් දෙන්න පුළුවන් උපරිම දඬුවමට යනවා - නිවටයෝ වගේ බලාගෙන ඉන්නේ නෑ
12:50
Video thumbnail
ගීත අයිතිය ගැන කට ඇරපු රූකාන්ත ගුණතිලක - නිර්මාණකරුවට ඕනි නම් විතරයි මුදලකට සිංදුව දෙන්නේ
12:49
Video thumbnail
අදත් බොහෝ ප්‍රදේශවලට තද වැසි - අයහපත් කාලගුණයේ නවතම තතු මෙන්න
05:19
Video thumbnail
ධාවනය වෙමින් තිබූ යතුරුපැදියකට විශාල ගසක් කඩාවැටී දෙදෙනෙකුට තුවාල
00:43
Video thumbnail
හොරෙන් වැලි ප්‍රවාහනය කළ ටිපර් පසුපස පන්නපු පොලිසිය - කොච්චර කිව්වත් අණ නොතකා යන හැටි
02:25
Video thumbnail
පොලිසියේ තියෙන බලතල ත්‍රිවිධ හමුදාවට ලබාදෙන්න යන්නේ - සජබ රෝහණ හෙළිකරයි
05:51
Video thumbnail
ගාල්ලේ පවතින ආපදා තත්ත්වය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් - අංක එක ජීවිත හානි වළක්වා ගැනීම
03:28
Video thumbnail
ශ්‍රී මහා බෝධිය වැද පුදා ගැනීමට බැතිමතුන් රැසක් පැමිණෙයි
00:44
Video thumbnail
හිටපු ජනපතිවරයෙක් ලසන්තට අසභ්‍ය වචනයෙන් බැනලා - මරණය ගැන දන්න අය කට හෙල්ලුවේ නෑ
13:36