ලොව වැඩිම මිලකට අලෙවි වූ මෝටර් රථය

ලොව මෝටර් රථයක් අලෙවි කළ වැඩිම මිල ලෙස වාර්තා කරමින් මර්සිඩීස් බෙන්ස් සමාගම එස්.එල්.ආර් 300 වර්ගයේ මෝටර් රථයක් ඇමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 143 කට අලෙවි කර තිබෙනවා.

මැයි 5 වෙනි දින මර්සිඩීස් බෙන්ස් කෞතුකාගාරයේදී මෙම වෙන්දේසිය පවත්වා ඇත.මර්සිඩීස් බෙන්ස් සමාගම එස්.එල්.ආර් 300 වර්ගයේ මෝටර් රථ නිපදවා ඇත්තේ දෙකක් පමණි.



අපගේ නවතම වීඩියෝ පුවත්