ලොව වයස්ගතම පුද්ගලයා අභාවප්‍රාප්ත වෙයි

ගිනස් ලෝක වාර්තාවට අනුව ලොව වයස්ගත ම පුද්ගලයා වූ ටොමිකෝ ඉටූකා (Tomiko Itooka) ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ; ඇය මියයන විට වයස අවුරුදු 116ක් සම්පූර්ණ කර සිටි බවයි.

උපතින් ජපන් ජාතික කාන්තාවක් වූ ඉටූකා අද (04) පෙරවරුවේ ජීවිතක්ෂයට පත් වූ බව අෂියා නගරයේ නිලධාරියෙක් සඳහන් කළා.

ඇය මධ්‍යම ජපානයේ Hyogo ප්‍රාන්තයේ වැඩිහිටි රැකවරණ මධ්‍යස්ථානයකදී මියගොස් ඇත්තේ දිගු කලක සිට පැවති අසනීප තත්ත්වයක් හේතුවෙන්.

වර්ෂ 1908 මැයි 23 වැනි දා ඇය උපත ලැබුවා.

ඉටූකා ලොව වයස්ගත පුද්ගලයා බවට පත් වූයේ 2024 වසරේ දී 117 හැවිරිදි වියෙහි පසුවූ මරියා බ්‍රානියස්ගේ අභාවයෙන් පසුවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25
Video thumbnail
නංගිව පෙන්නලා ආච්චිව දෙන්නයි යන්නේ..ආච්චි භයානකයි..රනිල් කවුද? අනිල් කවුද?
02:37
Video thumbnail
හිමි නමක් කොට්ටහච්චිට දෙසයි - පාස්පෝට් එකක් අරගෙන ගිහින් උගන්ඩාවේ සල්ලි අරන් එන්ඩ...?
03:21
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22