spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලොව පුරා කොවිඩ් මරණ 23 ලක්ෂය ඉක්මවයි

ලොව පුරා කොරෝනා ආසාදිතයින් දස කෝටි 58 ලක්ෂ 79,287ක් දක්වා ඉහළ ගොස් ඇති අතර මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 23 ලක්ෂ, 7009ක් ලෙසයි.

ගත වූ පැය 24රේත් ඇමරිකාවෙන් වැඩිම මරණ සහ ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන අතර, එය පිළිවෙලින් දැක්වෙන්නේ 3201ක් සහ එක්ලක්ෂ 16,093ක් ලෙසයි.

තවදුරටත් බ්‍රිතාන්‍ය, බ්‍රසීලය සහ මෙක්සිකෝවෙන් දහස ඉක්ම වූ කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?