ලොව ප්‍රතම වතාවට කුරුල්ලෙකු මරාගෙන කෑ ඉබ්බා

ඉබ්බෙකු විසින් කුරුල්ලෙකු මරා ආහාරයට ගන්නා සිදුවීමක් සීෂෙල්ස් හි, ෆ්‍රීගේට් දූපතෙන් වාර්තා වේ.

 

මියගිය කුරුල්ලන්, මළ කටුස්සන් සහ හැකරැල්ලන් වැනි සතුන් ඉබ්බන් ආහාරයට ගනී.

නමුත් මෙවැනි අවස්ථාවක් වාර්තා කිරීමට හැකි වූ පළමු අවස්ථාව මෙය විය හැකි බව සංරක්ෂණවෙදිනියක වන අන්නා සෝරා (Anna Zora) පවසනවා.

photo verybig 15380