ලොවම බලා සිටි, ඉරාන – අමෙරිකා සාමයේ ගිවිසුමට අත්සන් තැබේ

මාස කිහිපයක් මුළුල්ලේ මැදපෙරදිග කලාපයට පමණක් නොව මුළු මහත් ලෝකයටම බලපෑම් එල්ලකරමින් ඇවිලෙමින් තිබූ ඉරාන – අමෙරිකා යුද්දය අවසන් කිරීම වෙනුවෙන් අමෙරිකානු ජනාධිපතිවරයා සහ ඉරාන ජනාධිපතිවරයා අතර ඓතිහාසික අවබෝධතා ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා.

මේ දිනවල ප්‍රංශයේ පැවැත්වෙන G7 සමුළුවට සහභාගී වී සිටින අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් සමඟ ඊයේ (17) එක්වූ රාත්‍රී භෝජන සංග්‍රහයක් අතරතුරදී, මෙම ගිවිසුමට අත්සන් තබා තිබෙනවා.

පසුව මාධ්‍යව විසින් කාරනු ලැබූ විමසිමක දී ට්‍රම්ප් එයට සිය අත්සන තැබූ බවට තහවුරු කළ බව විදෙස් මාධ්‍ය පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
0
+1
7
+1
0
+1
2
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted