ලොවම පුදුම කරමින් ගුවන් යානයක දුම්රියක් ගැටෙයි

ගුවන් යානයක් සහ දුම්රියක් එකිනෙක ගැටෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.
මෙය වාර්තා වන්නේ අමෙරිකාවේ, නිව්යෝර්ක් නගරයෙන්.  රේල් පාර මත ගොඩ බා තිබු සැහැල්ලු ගුවන් යානයක අධිවේගී දුම්රියක් ගැටෙන ආකාරය එම වීඩියෝ වෙන් දැක්වෙනවා. මෙම අනතුරින් ශිෂ්‍ය නියමුවෙකු සහ උපදේශකයෙකු මිය ගොස් ඇති බව සදහන්.