තලෙයිබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ තක්හාර් ප්‍රදේශයේ කුඩා දරුවෙකුගේ හිස ගසා දැමීමෙන් මරණයට පත් කර තිබෙනවා.
එම දරුවාගේ පියා තලෙයිබාන් විරෝධී උතුරු පෙරමුණු හමුදාවේ සාමාජිකයෙකු වීම ඊට හේතු වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
තලේබාන් සංවිධානය මානව හිමිකම්වලට ගරු කරන පිරිසක් බවට වෙනස් වී ඇති බවට ප්‍රකාශ කළ ද තවමත් එවැනි වෙනසක් ඔවුන් තුළ සිදු ව නො මැති බව පෙන්නුම් කෙරෙන අවස්ථාවක් ලෙස මෙය දැකිය හැකි බව මානව හිමිකම් නිරීක්ෂණ නිලධාරීන් පෙන්වා දෙනවා.
මේ සඳහා අන්තර්ජාතික මැදිහත්වීමක් හා බලපෑමක් අවශ්‍ය බව ඔවුන්ගේ අදහසයි.














That method of punishment has been prevailing in MUSLIM counties. In Sri Lanka also, that punishing method was executed in the era of KINGS rulings Sri Lanka. King DUTUGEMUNU, KING RAJASINGHA, KING ABAYA so on.
Presently Sri Lankan legal punishing method is RANGING on the GALLOWS.🇱🇰