ලොවපුරා යන කොරෝනා අලුත්ම තත්ත්වය

ලොවපුරා යන ඔමික්‍රොන් රැල්ලේ සති කීපයක වාර්තා සැකසීමේදී මෙම රැල්ල වේගයෙන් සමනය වෙමින් පවතින බව කැනඩාවේ ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා සිදු කළ සමීක්ෂණයකින් තහවුරු වී ඇත.

ගෙවි ගිය සති කීපය තුල ගෝලීය මරණ ප්‍රතිශතයේ සීඝ්‍ර වැඩිවීම සැලකිල්ලට ගත යුතු කරුණකි.මෙයට හේතුව  නව ආසාදිතයන් බොහෝදෙනකු එන්නත ප්‍රතික්ෂේප කිරීම විය හැකි බව ද ඔවු වාර්තා වෙන් කියයි.

image 831279533c