ලොවටම රතු එළි දල්වමින් නව වෛරස් 03ක් හඳුනා ගනියි

වෛද්‍ය විශේෂඥයින් විසින් සිදුකරන ලද පරීක්ෂණයකදී තවත් වෛරස් කාණ්ඩ 03ක් හඳුනා ගෙන ඇති බව වාර්තා වනවා. මෙම වෛරස් කාණ්ඩ මිනිස් සිරුරට ඇතුල්වීමේ අවදානමක් පවතින බවයි ඔවුන් සඳහන් කර සිටින්නේ.

BANAL-103, BANAL-236 සහ BANAL – 52 යනුවෙන් මෙම වෛරස් කාණ්ඩ 03 මේ වන විට ගෝලීය වසංගතයක් බවට පත්ව ඇති SARS-CoV-2 යනුවෙන් හඳුන්වන කොවිඩ් වෛරසයට අයත් බවට හඳුනා ගෙන ඇති බවයි විද්‍යාඥයින් පවසන්නේ.

මෙම වෛරස් කාණ්ඩ 03 හඳුනා ගෙන ඇත්තේ ලාඕස් හි විද්‍යාඥයින් පිරිසක් විසින් එරට වවුලන් ආශ්‍රිතව සිදුකරන ලද පරික්ෂණයකදීය.

මෙම වෛරස් කාණ්ඩ 03 තුලම ස්පයික් ප්‍රෝටීන් වැඩි වශයෙන් දක්නට ලැබෙන අතර එමගින් වෛරසය මිනිසාගේ ශ්වසන පද්ධතියට ඇතුල්වීමෙන් පසු එහි ඇලී සිටීමේ වැඩි හැකියාවක් පවතින බවයි විද්‍යාඥයින් පවසන්නේ.

එමෙන්ම මෙම වෛරස් කාණ්ඩ 03ට ඉතා පහසුවෙන් මිනිස් සිරූරට ඇතුල්වීමට ඉඩකඩ පවතින බවද එම විද්‍යාඥයින් සඳහන් කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46