ලොවක් වසඟ කළ අයිශ්චර්යා සැඟවෙන්නේ ඇයි..?

දින කිහිපයක නිවාඩුවක් ගත කිරිම සඳහා ඩුබායි නගරයට ගිය අයිශ්වර්යා රායි පසුගිය සති අන්තයේදී නැවතත් සිය මුම්බායි නිවසට පැමිණ ඇත. මුම්බායි ගුවන් තොටුපොලේදී මාධ්‍යවේදින්ද මඟ අරිමින් අයිශ්වර්යා හා අභිෂේක් මෙන්ම එකම දියණිය ආරධ්‍යාද කටයුතු කළ අතර, ඇය මුළු සිරුරම වැසෙන්නට කළු පැහැති දිග ගවුමකින් සැරසි සිටි බව සඳහන් වෙයි.

ගුවන් තොටුපොලේ දුටු මාධ්‍යවේදින් පවසන්නේ අයිශ්වර්යා මෙසේ සිය ඇදුම වෙනස් කර ඇත්තේ ඇය නැවතත් ගැබිණියක් බවට ඔප්පු වේයැයි සැකයෙනි.

ආරධ්‍යා ලැබෙන්නට සිටි මුල් කාලයේදීද අයිශ්වර්යා විසින් මෙවැනි පිළිවෙත් අනුගමනය කර තිබුණ බව මෙම මාධ්‍යවේදින් වැඩි දුරටත් සිය වෙබ් පිටු අතර සඳහන් කර තිබුණි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"ගෙදර හිටිය මල්ලිව බොරුවට බන්ධනාගාරෙට ගෙනත් ඇතුලේ තියාගෙන ඉන්නවා"
00:54
Video thumbnail
කාන්තාවක් පොලිසියට කරපු කැත වැඩේ - බලපල්ලා උඹලා මගේ ඕන තැනක් චෙක් කරපල්ලා..මෙන්න බඩු තියෙනවා බලපන්
09:46
Video thumbnail
"මගේ ජීවිතේ නැතිවෙයි දෙයියනේ.. මට කියන්න මගේ දරුවා කොහෙද කියලා"
01:08
Video thumbnail
රැඳවියන්ගේ දෙමාපියන් හඬා වැටෙයි - අපේ පුතා ඇප ගන්න හිටියේ..දරුවෝ තුවාලද ? මැ#ලද ?
04:29
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
01:12:13
Video thumbnail
කුරුවිට බන්ධනාගාරය නිරීක්ෂණයට ඩ්‍රෝන යානාත් යොදවයි - ආරක්ෂාව තර කරයි
03:40
Video thumbnail
"අපිව පන්නනවා සර්.. අනේ දරුවන්ට මොකද වුණේ කියන්න"
00:45
Video thumbnail
"එකම ඉල්ලීමයි කරන්නේ.. අපේ දරුවෝ නිදහස් කරගන්න රස පරීක්ෂක වාර්තා එවන්න.."
00:55
Video thumbnail
තව ඇතුළේ වෙ# තියනවා - අම්මගේ අදෝනාව ඇහෙන්නේ නැද්ද ?..මේ මි#මරු JVP ආණ්ඩුව අපිට එපා
02:53
Video thumbnail
චමින්ද විජේසිරි බන්ධනාගාර වෑන් රථයෙන් පාර්ලිමේන්තුවට ආ හැටි
00:50