spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලොවක් ආදරය කළ ජනප්‍රිය චිත්‍රපට නළුවෙකු අනතුරට ලක්වෙයි

සිනමා රසිකයින් අතර අතිශය ජනප්‍රිය චිත්‍රපට නළුවෙකු වන ජෙරමි රෙනර් අනතුරකට ලක්ව තිබේ.

මේ දිනවල ඇමෙරිකාවට බලපෑ අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ දැඩි හිමපතනයත් සමඟ තම නිවස ආසන්නයේ හිම ඉවත්කරමින් සිටියදී ඔහු අනතුරට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

සුප්‍රකට Marvel සිනමාවේ සුපිරි වීරයෙකු ලෙසින් ඔහු ලොවපුරා රසිකයින් අතර අතිශය ජනප්‍රියත්වයට පත්වු අතර අනතුරින් පසුව ඔහුගේ තත්ත්වය අසාධ්‍ය බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා.

ඔහු The Hurt Locker වැනි චිත්‍රපටවල ද රඟපා ඇති අතර ඒ සඳහා ඔහුට හොඳම නළුවා ඔස්කාර් සම්මානය ද American Hustle and Mission Impossible – Ghost Protocol. The Town චිත්‍රපටයේ ඔහුගේ චරිතය වෙනුවෙන් Renner හොඳම සහය නළුවා Oscar සඳහා ද නිර්දේශ විය. ඔහු දැනට පැරමවුන්ට් කතා මාලාව වන The Mayor Of Kingstown හි රඟපාමින් සිටි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?