spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලොරි, ලොරි ගැටී හලාවත – කොළඹ පාරේ දරුණු අනතුරක් (ඡායාරූප)

ලොරි රථ දෙකක් මුහුණට මුහුණ ගැටී පෙරළී යාමෙන් හලාවත – කොළඹ ප්‍රධාන මාර්ගයේ ඉනිගොඩවෙල ප්‍රදේශයේ දී අනතුරක් සිදුව තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ අද (25) උදෑසන සිදුවූ මෙම අනතුරෙන් එක් අයෙකු තුවාල ලබා ඇති බවයි.

තුවාල ලැබූ එම පුද්ගලයා ප්‍රතිකාර සදහා හලාවත මහා රෝහලට ඇතුළත්කර ඇති බවයි වාර්තා වුණේ.

හලාවත දෙස සිට කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ දර ප්‍රවාහනය කරන ලොරියක් සහ ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි කුඩා ලොරි රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

01 2 scaled
02 1 scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
2
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?