ලොරියක් මාර්ගයෙන් ඉවතට පෙරලෙයි.. රියදුරා ලොරියට යට වි මිය යයි

තේ දළු ප්‍රවාහනය කරන ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පෙරලිමෙන් එම ලොරි රථයේ රියදුරා ලොරි රථයට යට වි රෝහල් ගත කිරිමෙන් පසු ජිවිතක්ෂයට පත් වි ඇති බව දිඹුල පතන පොලිසිය පැවසිය.

මෙසේ ජිවිතක්ෂයට පත් වි ඇත්තේ කොටගල ප්‍රදේශයේ පදිංචි කරුපයියා කාතිගයන් (36) නැමති එක්දරු පියෙකි.

දිඹුල පතන පොලිස් වසමට අයත් මවුන්ට්වර්නන් වත්තේ තේ දළු ප්‍රවාහනය සදහා ලොරි රථය පණ ගන්වා තිබියදි රියදුරු ලොරි රථයෙන් බැස පසකට වි සිටියදි එකවරම ලොරි රථය ඉදිරියට ධාවනය වන අවස්තාවේ ලොරි රථය නතර කිරිමට ලොරි රථයේ රියදුරා ලොරි රථයට නැගිමට උත්සහ කරන අවස්තාවේ එම ලොරි රථයට යට වි රියදුරා බරපතල ලෙස තුවාල ලබා සිටියදි වතු කම්කරුවන් එක් ව රියදුරු රෝහල් ගත කිරිමෙන් අනතුරුව මියගොස් ඇති බවයි දිඹුල පතන පොලිසිය කියා සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිස්කට් සහ චොකලට් පෙට්ටිවල සූක්ෂමව සඟවගෙන ආ කෝටි 08ක අයිස් ගුවන්තොටුපොළේදී අල්ලයි
00:55
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.29
01:27:26
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06