ලේකම් ධුරය ඉල්ලා පාදෙණිය මහත්තයා දණ ගසා ඉල්ලීම් කළා – මුරුත්තෙට්ටුවේ හිමියන්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ධුරය ලබා ගැනීමට උපකාර කරන්නැයි තමන් වහන්සේගෙන් ඉල්ලා සිටි බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ කියා සිටිනවා.

තමන් කොළඹ විශ්ව විද්‍යාලයේ පුරපති වීමට එරෙහිව අදහස් පල කරන පාදෙණිය මහතා විහාරස්ථානයට පැමිණ තමා ඉදිරියේ බිම දණ ගසා ඉල්ලීම් කරන තරමට අද වෙනස් වී ඇති බවත් උන් වහන්සේ ප්‍රකාශ කර සිටියා.

ඔහුගේ දෙපිටකාට්ටු වැඩ කළ හෙළි කළහොත් යන එන මං නැති වනු ඇති බවත් උන්වහන්සේ කියා එහිදී කියා සිටියේ.

සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් ධුරය තමනට ලබා ගැනීමට උදව් කළහොත් හෙද ප්‍රශ්න සියල්ල විසඳන බවට ද තමන්ට පොරොන්දු වී සහතික වූ බවට සාක්ෂි තමන් වහන්සේ සතුව ඇතැයි ද ආනන්ද හිමියෝ කියා සිටියි.

ස්වාධීන රූපවාහිනී සාකච්ඡාවක දී හිමියන් මෙම අදහස් පළ කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
2027 අයවැයෙන් ජනතාවගේ බදු බර ඉවත් කළ යුතුයි
07:28
Video thumbnail
විපක්ෂ නායක සජිතුත් පොත් ප්‍රදර්ශනයට යයි
00:51
Video thumbnail
පොලිස් නිලධාරින් දැනුම දියුණු කරගෙන නෑ - එහෙම වුණාම අපි හෑල්ලුවට පත් වෙනවා
04:42
Video thumbnail
බුත්තල පොලිස් ස්ථානාධිපති නිල නිවස පොලිස්පතිගේ අතින් විවෘත කරයි
01:01
Video thumbnail
පාර්ලිමේන්තුවේ එහා පැත්තේ ඉදලා මෙහා පැත්තට බෝලේ යවන්න ඕනි නෑ - මාව හමුවෙන්න පුළුවන්..
05:15
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34