ලෙබනනයේ දී මියගිය ශ්‍රී ලාංකික කාන්තාවක් හඳුනා ගන්න මහජන සහාය පතයි

ලෙබනනයේදී අභාවප්‍රාප්ත වී ඇති ශ්‍රී ලාංකික කාන්තාවකගේ ඥාතීන් හඳුනා ගැනීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය මහජනතාවගෙන් සහය ඉල්ලා සිටිනවා.

ජයසූරියගේ ප්‍රියන්තිකා නීලකාන්ති මහත්මියගේ අභාවය ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසිනුයි ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයට දන්වා ඇත්තේ.

විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මෙම කාන්තාව අද (01) ලෙබනනයේදී අභාවප්‍රාප්ත වී ඇති බවයි.

ජයසූරියගේ ප්‍රියන්තිකා නිලකාන්ති මහත්මියගේ පහත තොරතුරු අමාත්‍යාංශය විසින් හෙළි කර තිබෙනවා.

ජාතික හැඳුනුම්පත් අංකය – 797631574v

විදේශ ගමන් බලපත්‍ර අංකය – N5758240

ලිපින – 117, යාය 06, වරාවැව, හලාවත සහ 247/3, හබරකඩ, හෝමාගම.

මියගිය අයගේ ඥාතීන් පිළිබඳ තොරතුරු දන්නා අයගෙන් විදේශ අමාත්‍යාංශය ඉල්ලා සිටින්නේ අවසන් කටයුතු සිදු කිරීම සඳහා සහය ලබාගැනීම වෙනුවෙන් ක්ෂණික දුරකථන අංක 011238836 / 0117711163 / 0112323015 හරහා හෝ [email protected] යන විද්‍යුත් තැපෑලෙන් තොරතුරු ලබාදෙන ලෙසටයි.

Lebanon death
img 1
img 2


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42