ලෙජන්ඩ්ස් ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය හෙට

රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සිරියස් ලෙජන්ඩ්ස් ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය හෙට ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7:30 ට පැවැත්වෙනවා.

ඒ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස් කණ්ඩායම් අතර තරගයයි.

තරගාවලියේ සහභාගී වූ තරග 04 ම ජය ගනිමින් ප්‍රසාද ලකුණු 16ක් හිමිකරගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත්වුයේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබමින්