ලෙජන්ඩ්ස් ක්‍රිකට් කුසලාන තරගාවලිය ලබන මාර්තු 8 වැනිදා

ලොව රටවල් ගණනාවක විශිෂ්ටයන් ලෙස යශෝරාවය නැංවූ ක්‍රිකට් ක්‍රීඩකයින් ප්‍රථමවරට ශ්‍රී ලංකාවේ එකට හමුවන ලෙජන්ඩ්ස් ක්‍රිකට් කුසලාන තරගාවලිය ලබන මාර්තු 8 වැනිදා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ඇරඹීමට නියමිතයි.

ක්‍රීඩකයින් කණ්ඩායම්වලට වෙන්කිරීම සහ තරගාවලියේ ජර්සිය එළි දැක්වීමේ උත්සවය අද පැවැත්වුණේ කොළඹ හිල්ටන් හෝටලයේ දී.

මේ සඳහා සනත් ජයසූරිය සහ තිසර පෙරේරා යන ක්‍රීඩකයන් සහභාගි වුණා.

තරගාවලිය දින 14ක් පුරා පැවැත්වෙන අතර  විශ්‍රාමලත් ක්‍රිකට් ක්‍රීඩකයින්ගෙන් සමන්විත කණ්ඩායම් 7ක් තරග වැදීමට සූදානම්. 

මෙහි පළමු අදියර පසුගිය වසරේ ඉන්දියාවේ දිල්ලි නගරයේ දී පැවැත්වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
8
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මියගිය දෙමාපියන්ට පින් පතාමහා අනුරාධපුරයේ මහා සංඝගත දක්ෂිණාවක්..තාවකාලික අටමස්ථානාධිපතිත් වැඩම කරයි
02:04
Video thumbnail
වෙසක් අත්දැකීම ඩිජිටල් ඇසින් - කොළඹ නෙළුම් කුළුණේදී ඇරඹෙයි..නි.ඇමති එරංග වීරරත්නත් එයි
02:56
Video thumbnail
මෙච්චර කාලෙකට දැක්ක සුන්දරම දන්සල..බලන්නකෝ ඒ වෙනස්ම අදහස
01:15
Video thumbnail
බොරැල්ලේ තොරණ් රාජයා අගමැති හරිනිගේ සුරතින් විවෘත කළ අයුරු..තොරණ බලන්න විශාල සෙනඟක් ඇවිත්
03:00
Video thumbnail
විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් එකතුවෙලා දුන්න දන්සල..හකුරු සමඟ බෙලිමල්
01:42
Video thumbnail
දිලිත්ගේ රොටී දන්සලට ඉරාජ් එයි"රොටියක් කාලා යන්න ආවා.."නයයි රොටියයි අතාරින්නෙම නෑනේ..
03:45
Video thumbnail
"ආහාරය සෞඛ්‍යාරක්ෂිත නැත්තම් දන්සල එම මොහොතෙම නවත්තනවා"දන්සල් PHI නිලධාරින් පරීක්ෂා කරයි
04:40
Video thumbnail
බැටරි බලශක්ති ගබඩා පද්ධති 6ක් කොළඹ වරායට ගෙනා අයුරු
01:39
Video thumbnail
බැටරි බලශක්ති ගබඩා පද්ධති 6ක් කොළඹ වරායට ගෙනා අයුරු..දවල්ට ගබඩා කරගෙන රෑට බෙදනවා
02:10
Video thumbnail
විද්‍යාර්ථ - මලියදේව අතර ගැටුම ගැන සියලු තොරතුරු එළියට.."වරින් වර නොමනා හැසිරීම් අපි දැක්කා"
10:34