ලූවර් කෞතුකාගාරයේ මංකොල්ලයක්

මොනාලිසා ඇතුළු ලොව වටිනා ඓතිහාසික කෞතුක වස්තු කිහිපයක් ඇති පැරිසියේ ලූවර් කෞතුකාගාරයේ මංකොල්ලයක් සිදුව තිබෙනවා.

වසර 200කට වඩා පැරණි මෙම කෞතුකාගාරය අද (19) උදෑසන විවෘත කරන අවස්ථාවේ දී මෙම මංකොල්ලය සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් ලූවර් කෞතුකාගාරය වසාදමා ඇති අතර, සිද්ධිය පිළිබඳව කෞතුකාගාරය තවමත් අදහස් දක්වා නැහැ.

විදෙස් වාර්තා සඳහන් කරන්නේ ලෝක ප්‍රසිද්ධ කෞතුකාගාරයෙන් ආභරණ සොරකම් කර ඇති බවයි.

මෙම සිදුවීමෙන් කිසිදු තුවාල ලැබූවකු වාර්තා වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි ප්‍රංශයේ සංස්කෘතික අමාත්‍ය රචීඩා ඩාටි සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
රනිල් සිංගප්පූරුවේ ඉදලා ඥානසාර හිමි වෙනුවෙන් එවූ පණිවිඩය - ජාතියක් හැටියට කම්පනයට ලක්වූ අවස්ථාවක්
05:05
Video thumbnail
මාලිමා මන්ත්‍රීට කට උත්තර නැති කළ හෙක්ටර් - මට හොඳ ජාතකයක් තියෙනවා..සිංහල හොඳ එකෙක්
07:20
Video thumbnail
අර්චුනා නැගිටලා සමන්මලීට සැරටම පාඩම් කියලා දෙයි - කරුණාකරලා උගන්නලා පුටුවේ ඉන්දවන්න
01:02
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර අයින් කිරීම ගැන ලොකු කණගාටුවක් තියෙනවා - හද කම්පාවන සිද්දියක් ඊයේ වුණේ
04:53
Video thumbnail
මාලිමා මන්ත්‍රී අත්අඩංගුවට ගත් අනතුරේ තොරතුරු හෙළිවෙයි - දැකපු මනුස්සයෙක් සියල්ල කියයි
02:16
Video thumbnail
වන සංරක්ෂන නිලධාරින් හා ගම්වාසීන් අතර උණුසුම් තත්ත්වයක් - ඔයා මොකද වීඩියෝ කරන්නේ ?
12:25
Video thumbnail
වී ලොරිය පසුපස හඹා ආ වන අලියා - අලියට බයේ රිවස් එකට ගිය වාහන
00:51
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42