ලුණුවිල හෙලිකොප්ටර් අනතුරින් ගුවන් හමුදා සාමාජිකයෙක් ජීවිතක්ෂයට (වීඩියෝ)

ලුණුවිල සහ වෙන්නපුව අතර ප්‍රදේශයේ දී අද (30) පස්වරුවේ අනතුරට පත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයේ සිටි ගුවන් හමුදා සාමාජිකයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ යානයේ නියමුවා ලෙස කටයුතු කළ වින්ග්කමාන්ඩර් සියඹලාපිටියයි.

මෙම අනතුර සිදුවන අවස්ථාවේ එම හෙලිකොප්ටර් යානයේ නියමුවා ඇතුළුව පස්දෙනෙක් ගමන් කරමින් සිටි බවයි තොරතුරු වාර්තා වුණේ.

අනතුරින් පසු එම පස්දෙනා මාරවිල මූලික රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබුණා.

ආපදා තත්ත්වය හේතුවෙන් විපතට පත්ව සිටි ලුණුවිල සහ වෙන්නපුව ප්‍රදේශවල ජනතාවට සහන සැලසීමට පිටත්ව ගිය හෙලිකොප්ටර් යානයක් මෙලෙස අනතුරට ලක්ව තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57
Video thumbnail
කෝටි තුනකට වැඩි රත්‍රං පාර්සල් කරලා ශරීරයේ හංගගෙන ලංකාවට ඇවිත්
00:45
Video thumbnail
මෙහෙයුම කළ නිලධාරින්ට ඕලුගලගෙන් ප්‍රශංසා - ඝා#නයකට යමින් සිටි දෙදෙනෙක් කොස්ගොඩදී අත්අඩංගුවට
01:17
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:12
Video thumbnail
දඩාස් ගාලා සද්දයක් ඇහුණා - කෑලි විසිවුණා
01:51
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:30
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:34
Video thumbnail
ලංකාවේ පාසල් පද්ධතිය බරපතළ අභියෝගයකට ලක්වෙලා තියෙන්නේ
06:33