“ලි-ගික අවයව මිරිකුවා මෝදර පොලිසියෙන්” – විරෝධතාකරුවන්ගෙන් පොලිසියට චෝදනා

මෝදර ඩිලාසාල් ප්‍රදේශයේ ධීවරයින් පසුගියදා ගිනිගත් එක්ස්ප්‍රස් ප්‍රර්ල් නෞකාවේ බලපෑමෙන් සිය වටිනා ධීවර දැල් විනාශ වී ඇති බව පවසමින් ඊයේ (20) පස්වරුවේ උද්ඝෝෂණයක නිරත වුණා.

විරෝධතාවය පැවැති ස්ථානයට පෙරටුගාමී සමාජවාදී පක්ෂය නියෝජනය කරමින් පුබුදු ජයගොඩ මහතා ද පැමිණ තිබෙන අතර ඒ මොහොතේදී ඔහු පොලිස් ජීප් රථයට නංවා ගන්නට දැරූ උත්සාහයත් සමග උණුසුම්කාරී තත්ත්වයක් ඇතිව තිබෙනවා.

එම ධීවරයින් පෙන්වා දෙන්නේ විශාල මුදලක් වැයකර මිලට ගත් දැල්වල ඉවත් කිරීමට අපහසු පුළුන් වැනි යමක් තැන්පත් වී ඇති බවයි.

මේ සම්බන්ධයෙන් විසඳුම්දීමට බලධාරීන් අපොහොසත් බවද ධිවරයින් ප්‍රකාශ කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යුද හමුදාව, පොලිසිය ඇතුළු පිරිස එක්ව ගංගාරාමය බේරේ වැව අවට ප්‍රදේශයට දුන් ෆුල් සුද්දය
02:52
Video thumbnail
පොසොන් පොහොයේ සූදානම ගැන වැඩබලන අටමස්ථානාධිපතිගෙන් විශේෂ පණිවුඩයක්
04:35
Video thumbnail
Kasthirama | "මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය" පැවැත්වෙන විශේෂ කස්තිරම වැඩසටහන
01:13:41
Video thumbnail
දෙපිරිසක් අතර ඇතිවූ ගැ#ටුමකින් කාන්තාවක් එළොව යයි
01:23
Video thumbnail
කොස්ගොඩ සලිත කරමින් නිවසකින් හමුවූ නිසල සිරුර
01:18
Video thumbnail
නුවරට යන්න බස් නැතුව අසරණ වුණ මිනිස්සු
01:18
Video thumbnail
40ක් රෝහලට යැවූ දියතලාවේ බිහිසුණු බස් අනතුර
00:32
Video thumbnail
කොස්ගොඩ සලිත කරමින් නිවසකින් හමුවූ නිසල සිරුර - ගෙදර දින කිහිපයක් ඉදන් වහලා තියලා
01:47
Video thumbnail
දැරණියගල උණුසුම්වූ සිද්ධිය ගැන නි.පොලිස්පතිගෙන් සැර කතාවක් - ඔය හිටියේ ප්‍රදේශයේ අයිස් විකුණන කට්ටිය
05:00
Video thumbnail
ඩෙංගු අධි වසංගත තත්ත්වයක් තියෙන්නේ - දන්සල් දෙන්න කළින් මේක දැනගන්න
02:05